මම උඹට දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් ට්රෙඩින් ප්ලැට්ෆොර්ම්ස් ගොඩක් එව්වා පට්ට ස්කැම්ස්
සල්ලි හොයන්න ලේසි ක්රම නැහැ බන් .ලේසි ක්රමවලින් හම්බවෙන සල්ලි වල අගෙකුත් නැහැ පැවැත්මකුත් නැහැ සහ වගතුවකුත් නැහැ .
අත්දැකීමෙන් කියන්නෙ .
අමාරුවෙන් සල්ලි හොයපන් .
පන්නරයක් ගනින් .
සල්ලි හොයන්න ලේසි ක්රම නැහැ බන් .ලේසි ක්රමවලින් හම්බවෙන සල්ලි වල අගෙකුත් නැහැ පැවැත්මකුත් නැහැ සහ වගතුවකුත් නැහැ .
අත්දැකීමෙන් කියන්නෙ .
අමාරුවෙන් සල්ලි හොයපන් .
පන්නරයක් ගනින් .