ඔනේ තරම් FREE S.M.S යවමු..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔනේ තරම් FREE S.M.S යවමු..

    දැනට ෆී එස්.එම්.එස් යවන සයිට් ගොඩක් තිබුනත් ඒවා ලංකාවේ වහලා තියෙන්නේ නැතිනම් ලිමිට්කරලා. මට අද හම්බ උනා තවමත් වැඩ කරන සයිට් එකක්..........
    මම 20 විතර යැවුවා දැනට.. එළකිරි ව‍‍ගේ වැඩ කරනවා.. S.M.S එන්නේ +12033852373 කියන නම්බර් එකෙන්...

    ඔයාලට වැඩක් උනා කියලා හිතෙනවා නම්,නියකම්ම යන්න එපා ඉතින්..... මේක කරලා
    රෙප් එකකුත් දීලාම යන්න මමත් ගොඩක් මහන්සිවෙලා මේක හොයාගත්තේ....

    http://www.freesmscraze.com/us/index.html
    මෙකට ගිහිල්ලා ලංකාව ‍තොරාගන්න එච්චරයි....

    r.gif
    u.gif
    w.gif
    a.gif
    n.gif
    w.gif
    e.gif
    l.gif
    l.gif
    a.gif
    r.gif
    o.gif
    c.gif
    k.gif
    e.gif
    r.gif
     
    Last edited: