හිටු බලන්න
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Mar 6, 2011 #41 හිටු බලන්න
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Mar 6, 2011 #42 patta meka wada :cool menna magen 7+
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 Mar 6, 2011 #46 Kalindugayan said: හිටු බලන්න Click to expand... අපි දුන්නොත් දුන්නා මල්ලී ටෙස් කරන්න ඔනේ නෑ.......
D dimu999 Member Dec 9, 2010 1,608 123 0 somewhere in this earth. Mar 6, 2011 #47 ruwanwellarocker said: Click to expand... meka nam maru...aaaah
jontyc Member Jan 9, 2009 1,594 209 0 39 in LION'S Area Mar 6, 2011 #49 ela machoo fatta watinawa rep x 3
kalharabest Well-known member Sep 21, 2008 1,193 553 113 Colombo Mar 6, 2011 #51 maxxa Reactions: sathsara456
ruchirarsm Well-known member Aug 21, 2009 3,141 570 113 කන්ද උඩරට Mar 6, 2011 #52 thank uuuuuuuuuuuuuuuuuu
D Destiny Found Member Feb 17, 2011 729 123 0 Mar 6, 2011 #54 ඕව use කරන්න එපෝ. msg එක site එකේ save වෙනව. privacy threat
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 Mar 6, 2011 #56 Destiny Found said: ඕව use කරන්න එපෝ. msg එක site එකේ save වෙනව. privacy threat Click to expand... සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා..
Destiny Found said: ඕව use කරන්න එපෝ. msg එක site එකේ save වෙනව. privacy threat Click to expand... සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා..
h_abeysinghe Well-known member Sep 4, 2008 12,096 435 83 32 toronto,canada Mar 7, 2011 #59 ela ela machn rep +
D Destiny Found Member Feb 17, 2011 729 123 0 Mar 7, 2011 #60 ruwanwellarocker said: සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා.. Click to expand... අනේ ඇත්තට. උඹ සය්ට් එක හදපු එකා වගේනෙ කතා කරන්නෙ. internet එකේ තියෙන හැම දෙයක්ම 100% safe කියල හිතන ගොන්නුත් ඉන්නව තමය්, මම එහෙම එකෙක් නෙමෙය්.msg එකෙන් වැඩක් නැති උනාට අපේ numbers වලට spam texts එන්න පටන් ගත්තොත් උඹ වගකීම බාරගන්නවද?
ruwanwellarocker said: සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා.. Click to expand... අනේ ඇත්තට. උඹ සය්ට් එක හදපු එකා වගේනෙ කතා කරන්නෙ. internet එකේ තියෙන හැම දෙයක්ම 100% safe කියල හිතන ගොන්නුත් ඉන්නව තමය්, මම එහෙම එකෙක් නෙමෙය්.msg එකෙන් වැඩක් නැති උනාට අපේ numbers වලට spam texts එන්න පටන් ගත්තොත් උඹ වගකීම බාරගන්නවද?