ඔබට තවම කැස්ස හොද නැද්ද??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබට තවම කැස්ස හොද නැද්ද??

    පසුගිය සති කීපයක සිට පවතින අයහපත් කාළගුණය නිසා බොහෝ දෙනෙකුට උණ, කැස්ස, හෙම්බිරිසාව වැළදුන බව හැමෝම දන්නවනේ. උණ සහ හෙම්බිරිසාව හොද වුනත් බොහෝ දෙනෙකුට තාම කැස්ස ඉතිරිවෙලා නේද??

    ඹබට තාම කැස්ස හොදවී නැත්නම් කියන්න , ප්‍රත්‍යක්ෂ ආයුර්වේද බෙහෙතක් කියන්නම්!!!