ඔබත් කොළඹින් ඉඩමක් ගන්නද ඉන්නේ?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගේ හොද ඉඩමක් තියෙනවා විකුණන්න, අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව.
    සියලු ආර්ථික මර්මස්ථාන වලට විනාඩි 20 දුර, මේ හරියේ පර්චස් එකක් යන්නේ ලක්ෂ 7-8 අතර.
    මගේ එක දෙනවා 5.50 ගානේ. පර්චස් 10ක් තියෙනවා, කවුරු හරි බ්‍රෝකර් වැඩේ කලොත් 3%ක කමිෂන් එකක් දෙනවා. :)

    කව්රු හරි ඉන්නවනම් සෙට් කරන්න කතා කරන්න
    072-3564714

    Ela
    :yes::yes::yes:
     
    • Like
    Reactions: kellsupun

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    patta machan...
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගේ හොද ඉඩමක් තියෙනවා විකුණන්න, අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව.
    සියලු ආර්ථික මර්මස්ථාන වලට විනාඩි 20 දුර, මේ හරියේ පර්චස් එකක් යන්නේ ලක්ෂ 7-8 අතර.
    මගේ එක දෙනවා 5.50 ගානේ. පර්චස් 10ක් තියෙනවා, කවුරු හරි බ්‍රෝකර් වැඩේ කලොත් 3%ක කමිෂන් එකක් දෙනවා. :)

    කව්රු හරි ඉන්නවනම් සෙට් කරන්න කතා කරන්න
    072-3564714

    මචං හයිවේ එක කිට්ටුව කිව්වෙ පෝරේ නේද? ඒ හරියෙ 7-8 වෙනවද?
    අතුරැ පාරක යන්න ඕනෙද ? 190/170 පාරෙ ඉදල කොච්චර දුරද?
    ඉඩමට අඩි කීයක පාරක්ද තියෙන්නෙ?
    විස්තර දාපන්. ඒක ලේසියි බලන කෙනෙකුට.!
    Member කෙනෙක් බැලුවා ඉඩමක් වෙන ත්රෙඩ් එකක. මන් මේ ලින්ක් එක ඒකෙ දාන්නම්..!:)