ඔබත් දන්නවාද ඇරසොහොන්ගේ නියම --->>>
1. ලන්කාවේ ජීවත් වෙන්නේ ජාතීන් දෙකකි. ඒ මහින්ද වාදී දේශ ප්‍රේමීන් හා කොටින් වේ ...!
ඒ අනුව ඉරාජ් දේශප්‍රේමියෙක් වන අතර පේශල කොටියෙකි .ෆොන්සේකා කොටියෙක් වන අතර කරුනා අම්මාන් දේශ ප්‍රේමියෙකි ,ෆිල්ටී දේශ ප්‍රේමියෙක් වන අතර රූකාන්ත කොටියෙකි

.
2. සියලුම මත් විනාශකාරී කුඩු ගෙන එනු ලබන්නේ කොටියන් වන අතර ලංසා ,D V චානක වැන්නවුන් ගෙන එන්නේ පාම්පිටිය

.
3. මහින්ද වාදී හාමුදුරුවරුන් බෞද්ධ වන අතර අනෙක් සියල්ලෝ කොටි හාමුදුරුවරුය .
4. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට මහින්ද වාදියෙක් වියයුතු අතර කොටින් ගියහොත් ජීවිත අනතුරකි .
5. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර මහින්ද නැමදිය යුතු අතර දුම්රියේ ගමන් ගැනීමට පෙර එලිසබෙත් රැජින නැමදිය යුතු නැත .

6. මත්තල වන රක්ශිතය උපක්‍රමිකව වැදගත් කමක් ඇති භූමියක් වන අතර කොලබ වරායේ නැගෙනහිර පර්‍යන්තය හා ගලු මුවදොර එසේ වැදගත්කමක් නොමැත .
----------------------------------------------------------------------
---------------------------------------------------------------------
කිරියේ නිතරම පූක්ශනය වූත් වැඩිම ඇමුනුම් ගනනක තම නාමය සටහන් කරාවූත් අප මහා ප්‍රාඤ පූක්ශන ශූරී ,කක පුසාන ,රෙදි සෝදානා ඇරසොහොන් මහා විද්වතාණන්ගේ නියමයන් මහත් ප්‍රහසනයෙන් මෙසේ සටහන් කරමි ......!
---------------------------------------------------------------------
කිරියේ නිතරම පූක්ශනය වූත් වැඩිම ඇමුනුම් ගනනක තම නාමය සටහන් කරාවූත් අප මහා ප්‍රාඤ පූක්ශන ශූරී ,කක පුසාන ,රෙදි සෝදානා ඇරසොහොන් මහා විද්වතාණන්ගේ නියමයන් මහත් ප්‍රහසනයෙන් මෙසේ සටහන් කරමි ......!
1. ලන්කාවේ ජීවත් වෙන්නේ ජාතීන් දෙකකි. ඒ මහින්ද වාදී දේශ ප්‍රේමීන් හා කොටින් වේ ...!
ඒ අනුව ඉරාජ් දේශප්‍රේමියෙක් වන අතර පේශල කොටියෙකි .ෆොන්සේකා කොටියෙක් වන අතර කරුනා අම්මාන් දේශ ප්‍රේමියෙකි ,ෆිල්ටී දේශ ප්‍රේමියෙක් වන අතර රූකාන්ත කොටියෙකි

.2. සියලුම මත් විනාශකාරී කුඩු ගෙන එනු ලබන්නේ කොටියන් වන අතර ලංසා ,D V චානක වැන්නවුන් ගෙන එන්නේ පාම්පිටිය

.3. මහින්ද වාදී හාමුදුරුවරුන් බෞද්ධ වන අතර අනෙක් සියල්ලෝ කොටි හාමුදුරුවරුය .
4. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට මහින්ද වාදියෙක් වියයුතු අතර කොටින් ගියහොත් ජීවිත අනතුරකි .
5. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර මහින්ද නැමදිය යුතු අතර දුම්රියේ ගමන් ගැනීමට පෙර එලිසබෙත් රැජින නැමදිය යුතු නැත .

6. මත්තල වන රක්ශිතය උපක්‍රමිකව වැදගත් කමක් ඇති භූමියක් වන අතර කොලබ වරායේ නැගෙනහිර පර්‍යන්තය හා ගලු මුවදොර එසේ වැදගත්කමක් නොමැත .
Last edited:
bump