ඔබත් වැඩ්ඩෙක්ද..???

thilan_perera

Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    11.gif

    REP + hambenava ubata...:D:D:Dhari uththare..........:yes::yes::yes:
    ​

    Thanks
     
    • Like
    Reactions: AWRORA

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි මේක හදන විදියත් මම කියන්නම්
    මුලින්ම සීයා කියන වචනය වැදගත් වෙනවා. මේ දේ සිද්ද වෙන්නේ 1932 දී . අනිවා සියා ඉපදිලා තියෙන්නේ එකදහස් අටසිය ගානක. ඒ සියා 19 ගනන්වල ඉපදෙන්න බෑ . එහෙම බලුවොත් සියාගේ උපරිම වයස වෙන්න පුළුවන් අවු 32 ඉතින් එහෙම වෙන්න බෑ.

    මේක හදන්න කලින් මේ ක බලන්න

    25 අපිට ලියන්න පුලුවන් 20*10+5
    45 = 40*10 +5
    893 = 800*100 +9*10 +3
    8924 = 8*1000 +9*100+2*10+4
    මේ විදියටම අංක දෙකක සංඛ්‍යාවක් XY = X*10 +Y ලියන්න පුලුවන්

    දැන් සීයා ඉපදුනේ 18XY අවුරුද්දේ කියලා හිතමු. 1932 දි සියාගේ වයස XY වෙනවා.

    ඒ කියන්නේ 18XY +XY =1932
    මේක මට ලියන්න පුළුවන් 1800 +X*10+Y +X*10+Y =1932

    2*(XY)=132
    XY=66
    එතකොට සියාගේ වයස 66;
    මේ වගේ මුනුපුරාගේ වයස හොයාගන්න පුළුවන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    උත්තරයක් දෙනව කියන්නෙ මචන්ලා මෙන්න මේකටයි....බලපන් මූ නියමෙට පැහැදිලි කරනව...නියමයි මචෝ...
    11.gif
    11.gif
    11.gif
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    වැඩක් නෑ බන් එහෙම . මොලෙන් දෙන්න ඕනේ ගේම ,නැත්නම් ගූග්ල් නැතිදා අපිත් නෑ

    aniva.......
    යකෝ ගූගල් එකෙන් උත්තර හොයලා වැඩක් නෑ බන්..මොලෙන් හොයපන්...

    google karala prashna dammama ohoma thamai:yes::yes::lol::lol:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගැටළු අංක 03 - සීයා සහ මුනුපුරා

    මම දැන් කියන්න යන දේ සිදු උනේ 1932දී.ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මම උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන උනා.
    මම ඒ අනුපාතිකය ගැන සීයාට කීවාම ඔහු මාව පුදුමයට පත් කරමින් ඔහුගේ වයසටත් එම අනුපාතිකයම ඇති බව කීවා.එය විය නොහැකි දෙයක් ලෙස මට පෙනුනා..

    ඒත් එය එහෙමයි.සීයා මට ඔප්පු කරලා පෙන්නුවා..
    ​

    අපි දෙන්නගේ වයස කීයද..???​

    වෙනස් විදිහකට උත්තරය දෙන්න හිතුනා...;);););)

    class FindAge{
    public static void main(String args[]){

    int intYear =1932;
    int intAge=0;

    int sonsAge=0;
    int grandpasAge=0;

    boolean sonsAgeFound=false;
    boolean grandpasAgeFound=false;

    while(!grandpasAgeFound)
    {
    String strYear=Integer.toString(intYear).substring(2);
    String strAge=Integer.toString(intAge);

    if(strYear.equals(strAge))
    {
    if(!sonsAgeFound)
    {
    sonsAgeFound=true;
    sonsAge=Integer.parseInt(strAge);
    }
    else
    {
    grandpasAgeFound=true;
    grandpasAge=Integer.parseInt(strAge);
    }
    }

    intYear--;
    intAge++;
    }

    System.out.println("Son\'s age is : "+sonsAge);
    System.out.println("Grandpa\'s age is : "+grandpasAge);

    }
    }

    මේ ජාවා කෝඩ් එක කම්පයිල් කරලා රන් කලාම මෙන්න එන උත්තරේ...
    :yes::yes::yes:

    scaled.php

    ඕනිනං ඕකම පොඩ්ඩක් වෙනස් කරලා අවුරුද්දත් ගන්න පුළුවන් :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: hirashgeff

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    google karala prashna dammama ohoma thamai:yes::yes::lol::lol:

    uba hithuvada uba vage hemoma google nethi unoth merey kiyala...