ඔබත් වැඩ්ඩෙක්ද..???
ඔන්න මචන්ලා මම තව වැඩක් පටන් ගන්න යන්නේ...
මේක උබලගේ මොලේ වර්දනය කර ගන්නත් පුලුවන් වැඩක්
...
මම මෙතන දානවා අයේ සුපිරි ගැටළු ටිකක්..
උබලට තියෙන්නෙ ඉතින් තමන් දන්න වැඩ දාලා ඒවට උත්තර දෙන එක තමයි.
.හරි උත්තරේට රෙප් +20ක්
දෙනවා...

(දැන් ඉතින් මගේ රෙප් පවර් එක අහන්න එපා.අනිවා ලැබෙයි)
හොඳ හොඳ වැඩ අන්තිම පිටු වල...ඔලුව දාල බලපල්ලා

Last edited: