ඔබත් වැඩ්ඩෙක්ද..???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔබත් වැඩ්ඩෙක්ද..???

    smiley-common034.gif
    ඔන්න මචන්ලා මම තව වැඩක් පටන් ගන්න යන්නේ...:yes::yes:
    smiley-computer005.gif



    මේක උබලගේ මොලේ වර්දනය කර ගන්නත් පුලුවන් වැඩක්
    smiley-computer004.gif
    ...:D:Dමම මෙතන දානවා අයේ සුපිරි ගැටළු ටිකක්..;);)උබලට තියෙන්නෙ ඉතින් තමන් දන්න වැඩ දාලා ඒවට උත්තර දෙන එක තමයි.
    greensmilies-028.gif
    .හරි උත්තරේට රෙප් +20ක්
    greensmilies-012.gif
    දෙවා...:shocked::shocked:
    (දැන් ඉතින් මගේ රෙප් පවර් එක අහන්න එපා.අනිවා ලැබෙයි)

    හොඳ හොඳ වැඩ අන්තිම පි‍ටු වල...ඔලුව දාල බලපල්ලා
    smiley-happy110.gif

     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න එහෙනම් මුලින් ටිකක් ලේසි එකකින් පටන් ගන්නම්....,,



    "මම දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුනනවා"
    බොහෝ දෙනෙක් හිතන්නේ එය ලේසි කාර්යයක් බවයි.කුඩා දුම්රිය ස්ථානයක වුවත් කොපමන ප්‍රවේශ පත්‍ර විකිනීමට සිදුවේදැයි දන්නේ නෑ.සෑම මගියෙකුටම එම ස්ථානයේ සිට තමන් කැමති ඕනෑම ස්ථානයකට ටිකට් ගැනීමට හැකියාව තිබිය යුතුයීපමනක් නොවෙයි,දෙපැත්තටම..මම වැඩ කරන්නේ දුම්රිය ස්ථාන 25ක් තියෙන දුම්රිය මාර්ගයක.ඔබ හිතන ලෙස එම දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයක් සදහාම එකිනෙකට වෙනස් ප්‍රවේශ පත්‍ර කොපමන තිබිය යුතුද???

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    uththare waradinam p;oddak pahadili karahan


    මෙහෙමයි මචන්...ඕතනින් ටිකට් දුන්නට,ඕතන ඉඳන්ම විතරක් ගමන ආරම්බ කරන අයට විතරක් නෙමෙයි ටිකට් දෙන්නේ...ඔය ස්තාන 25 අතර ඕනම තැනක ඉඳන් ඕනම තැනකට යන්න,ඒ වගේම ආපහු එන්නත් ටිකට් දෙන්න වෙනවා..ඔඩ්ඩක් මේක බලපන්..ඔය කලු ඉරි 25ක් තියෙන්නෙ ස්ටේශන්..ඊතල වලින් තියෙන්නේ ටිකට් ගන්න පුලුවන් විදි කිහිපයක්..

    86586165.jpg