ගැටළු අංක 01 සදහා පිලිතුර...
සෑම දුම්රිය ස්ථාන 25 කදීම මගීන් ඕනෑම ස්ථානයක් දක්වා ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කිරීමට ඉඩ ඇත.එනම් අනෙක් දුම්රිය ස්ථාන 24 සදහාම එක දුම්රිය ස්ථානයක ටිකට් තිබිය යුතුය..ඒ අනුව විවිද ටිකට් 25*24=600ක් තිබිය යුතුය..
සමගර විට මගීහු ආපසු ඒමටත් ටිකට් ලබා ගනිති.එම නිසා ඉහල පහල යන ප්‍රබේශ පත්‍ර 600*2=1200ක් තිබිය යුතුය...
හරි උත්තරේ මුලින්ම කිව්වේ hirashgeff..රෙප් 20 ක් ලැබෙනු ඇත...මීලග ගැටලුව තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න..
ගැටළු අංක 02
බෙදුවේ කීයද???? තරු වලට එන ඉලක්කම් දාපල්ලා බලන්න....
![]()
mata rep nadda?![]()




vate yannalu...hari uththara dipiya...ethakot hambey...මම නම් හිතන්නේ 600 ක්
25*24 =600 machang
