ithin eka attha thama. heta anidda vaccine ekak enne nane. thawa auruddak withara wahagena indaya. wena ratawal wala un wahanda epa job eka karanda one kiyala marenda hadanawa. ape unta wahala gedarawata wela indath one anduwen kanda dendath one![]()
කැමති අයට එලියට යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න තහනමකුත් නෑමුන් හරියට එකක් කියන්නේ නැනේ.දැන් නම් සදුදා අරි වගේ හුකා ග්න්නිල්ලා කියලාමේ මාසේම දායි curfew කොහොමත්
කොරෝනා සම්බන්ධව ගන්න පියවරවල්නම් ඒ ඒ කාලෙට අනුරූපව නිවැරදිව අරගන තියනවා. අමතක කරන්න හොඳ නෑ මුළු ලෝකෙම මේ ගැන ඉගෙන ගන්න ගමන් තමයි ක්‍රියා කරන්නෙ. අනිත් එක දුප්පත් රටක් විදිහට අපිට කරන්න පුළුවන් සීමාවටත් එහා ගිහිල්ලා හොඳට කළමනාකරණය කරගන තියනවා. මේ අතර සුළු සුළු අඩුපාඩු නැතුව නෙමේ. ඒ උනාට සමස්ථයක් විදිහට හොඳ තීරණ අරගන තියනවා.අනෙ මන්ද යුරෝපයේ ඇමෙරිකාවෙ මිනිස්සු රට වහනවට විරුද්ධව උඋද්ඝෝෂණ කරනව. අපේ රටේ මාසෙ පඩි කාරයො සහ සල්ලි තියෙන උන් ලොක්ඩව්න් ලොක්ඩව්න් ගගා කෑගහනව. අවුරුදු දෙකක් විතර කොරෝනා තිබ්බොත් අවුරුදු දෙකක් රට වහන්නද? එහෙම කරොත් අහින්සක මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. මේක තමයි හරි ක්‍රමය කරන්න දෙයක් නෑ රටවල් වහගෙන දගලන්න බෑ. හැබැයි ආන්ඩුව කොරෝනා පාලනයෙන් අති සාර්ථක නෑ කියන එකත් පිලිගන්න ඕනෙ. අහබු ටෙස්ට් නිතර කරානම් මේක අහුවෙන්න තිබ්බ කලින්ම. දැන් කරන්න දෙයක් නෑ සොබාදහම අරිද්දි හැමිනිලාම යන්න තමයි දෙන්නෙ.
India masayayine wahewe, dawas 200k mokakda?ඉන්දියාව දවස් 200 ක් වහල ත් මොනවද වෙලා තියෙන්නේ...... දැන් බරවා කකුල් වගේ මේකත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. 2024 වෙනව ලු ආයේ Tourism normalize වෙන්න. ඒ කියන්නේ 2022 වෙනකම් වත් මේක තියෙයි.

ඔව් හොඳ හා නරක දෙකම තියෙනවා නමුත් සමහර උන් දුප්පත් අහිංසකයො ගැන හිතන්නෙ නැතුව මේක සදාකාලිකවම ලොක්ඩව්න් කරන්න ඕනෙ වගේනෙ කතාව. එහෙම කරාම එදාවේල හොයාගන්න මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඒ මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය රැකියා කරන ගොඩක් අයගෙත් ජොබ් නැති වෙයි. හොඳ වෙලාවට US ලොක්ඩව්න් කරේ නැත්තෙ, එහෙම කරානම් අපේ බිස්නස් වැටෙන හැටි බලන්න තිබ්බ Appeal IT වගේ.කොරෝනා සම්බන්ධව ගන්න පියවරවල්නම් ඒ ඒ කාලෙට අනුරූපව නිවැරදිව අරගන තියනවා. අමතක කරන්න හොඳ නෑ මුළු ලෝකෙම මේ ගැන ඉගෙන ගන්න ගමන් තමයි ක්‍රියා කරන්නෙ. අනිත් එක දුප්පත් රටක් විදිහට අපිට කරන්න පුළුවන් සීමාවටත් එහා ගිහිල්ලා හොඳට කළමනාකරණය කරගන තියනවා. මේ අතර සුළු සුළු අඩුපාඩු නැතුව නෙමේ. ඒ උනාට සමස්ථයක් විදිහට හොඳ තීරණ අරගන තියනවා.
මැටි මුට්ටි අත අරිනවා වගේ දේවල්නම් කරන්නෙ තමන්ට චන්දෙ දුන්නු මිනිස්සුන්ගෙ ආකල්ප ගැන හිතලා වෙන්න ඇති.