අර ලංකාටොප්ටෙන් එකේ කේන්දර බලන එක හරිද පවුසි?
ඒකෙ එන්නෙ තිතිය කියන එකට පුර දසවක කියලා.
මගෙ කේන්දරේ ලියපු කෙනා ලියලා තියෙන්නෙ අව තියවක කියලා.
මේකෙන් කෝකද හරි කියලා බලන්න විදියක් නැද්ද?

?