ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක ඉතින් උඹට බාරයි .ඒ දවස් වගේ නෙමේ ඉස්සරහට.මට පේන්නේ ආයේ නෑ උඹ ඇනගන්නේ බයික් එකකින්ම තමා කියල.:P
    :eek::eek:
    නේ පවුසි අයියේ වෙලාවක් තියේ නම් මගෙ කෙන්දරේ ෆුල් බලලා දෙන්ටකො. :yes:
    ලොකු උදව්වක් :yes::yes:
    මොකද ලබලා තියෙන අත්දැකීම් නිසාම මම ඔව්වා අම්බානෙක විස්වාස කරනවා :)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    1991-06-23 5:35 pm

    මචන් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වගේම , කෙල්ලෙක් ගැන හිතා ගෙන ඉන්නවා එකත් හරි යයිද කියල විස්තර ටිකක් කියපන්කො උබට ගොඩක් පින් සිද්ද වෙයි:)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලස්සන කෙල්ලෙක් ඕනේ නම් මාසයකට වතාවක් කහ පාටට හුරු ඇඳුම්, මෙහෙණින් වහන්සේ නමකට චීවරයක් , තැම්බූ කඩල දානයක් දෙන්ඩ වෙයි.:love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලස්සන කෙල්ලෙක් ඕනේ නම් මාසයකට වතාවක් කහ පාටට හුරු ඇඳුම්, මෙහෙණින් වහන්සේ නමකට චීවරයක් , තැම්බූ කඩල දානයක් දෙන්ඩ වෙයි.:love:

    pawusi saho mage wade karala denna puluwanida? ? ? :(
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ලස්සන කෙල්ලෙක් ඕනේ නම් මාසයකට වතාවක් කහ පාටට හුරු ඇඳුම්, මෙහෙණින් වහන්සේ නමකට චීවරයක් , තැම්බූ කඩල දානයක් දෙන්ඩ වෙයි.:love:
    :) thanks machan. :) but i already ahve a girl. :yes::yes: