oke lajja wenna deyak nane bn
Thanks mcnmamath $5 RDP dekak dan masa 4-5 wage use karanawa. best price best quality big vouch![]()

vps saha RDP athara wenasa mokadda?
salli hoyanna puluwan web hosting wikunalaමොකද බන් මේ සින් එක....සල්ලි හොයන්න පුලුවන්ද?
salli hoyanna puluwan web hosting wikunala
මුලසිට සරලව කියලා දෙනවද .....කැමති ඉන්වෙස්ට් කරන්න
VPS ekata $18 k yanawa.
cPanel License walata $14k yanawa
oya gaana maseta hoyanna puluwannam patan ganna.
Ona dewal kiyala dennam teamviewer walin onanam.
මාසෙට කියක් හොයන්න පුලුවන්ද? මචන් මම ඉන්නේ රට මට වෙලාවක් නැහැ දිගටම ඉන්ටර්නෙට් එකේ ඉන්න ...ලංකාවේ අපේ නංගි ඉන්නවා එයාට අමතර අදායමක් හොයන්න පුලුවන්ද? මොනවගේ දැනුමක්ද මේකට ඕනි ...