ඔබේ ආගම මොකක්ද?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :confused2: ආගම් කියන්නේ පිස්සුවක්, ආගම් පිස්සුව හැදුනම අනෙත් ආගම් අදහන උන් තමන්ට වැඩිය පහත් කැරපොත්තෝ වගේ හිතන්නේ,

    ටිකක් හිතන්න!

    මම අදහන ආගමේ කියනවා නම් අනෙත් ආගම් වල උන් සදාකල් නිරයට නියමයි කියල, එහෙම කිව්වම ආගම අදහන උන් අනෙත් උන් ගැන හිතන්නේ මොකක්ද?
    අපෝ උන් පහත් ජාතියක්, කැරපොත්තන් හා සමාන ජාතියක්, මුන් වඳ වෙලා යනවා නම් හොඳයි, මුන් මහා කරදරයක්, මුන් මොකටද ඉන්නේ කියල,

    මේ මිනීමරුවෝ අනිවාර්යයෙන් එහෙම හිතන උන්, හැම එකාම එහෙම නොවෙනවා ඇති, එත් වැඩි දෙනෙක් අනිවාර්යයෙන් අනෙත් ආගම් අදහන උන් ගැන පහත් විදිහට හිතන්නේ, ඒ නිසා මේ ආගම් ඇදහිල්ල නවත්තනවා නම් මිනිස්සු වඩාත් සාමකාමී වෙයි.

    මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?

    නැහැ!

    ඒ හැම එකක්ම මනුෂ්‍යත්වය! අනෙත් හැමෝම මනුස්සයෙක්, මනුස්ස හැගීම් තියෙන මම වගේම මනුස්සයෙක් කියල හිතනවා නම් අපෙන් අනුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

    ඒ නිසා මම කිසිම ආගමක් අදහන්නේ නැහැ. මම ඉන්නේ සතුටෙන්, පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැහැ (ඒ නිසා මට පරලොවක් ගැන කිසිම භයක් නැහැ, නිරයේ යනවා, නරකාදියේ යනවා කියල කිසිම භයක් නැහැ) මම ඉන්න ටික කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්නත්, අනෙත් උන්ට කරදරයක් නොවෙන්නත් ජීවත්වීම තමයි මගේ අරමුණ. :-)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka agame withrak newe jvp untath tiyenawa. Un hithanawa unta chande denne mola karayo anik paksha walata vote karanne wahallu kiyala. Unta tissamaharame pradeshiya sabawa denna vote dipu minissunge eda tibba mole wassata diya unada Dan unta denne natte?? Nane Dan unta denne natte un fail nisa.. ☺️☺️

    Jvp un hithanawa unge pakshe beela light kanu happan yana ekaa awulak na anik pakshe bar permit tiyena eka awul kiyala ☺️☺️

    Oka haduwe jvp karayo unge pakshe ta vote denne hoda un anik paksha walata denne wahallu kiyala. Dan agam walata bannata okata baninna one kuhaka lapayata 😑😑
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Paralowak hari paw pin hari විස්වාස කරා kyala bayen ඉන්න ඕන නැ. Hariyata innawa nan. එහෙම nattan tama baya wenna ona
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,424
    113
    එකමත් එක රටක
    නිකන් ලැබුන පලියට හැමදේම අදහන්න හොද නෑ .. භක්තිකයෝ වගේ.
    මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?
    ආගම් වල තියන දේවල් නිසා තමයි මිනිස්සු කෘර යුග පසු කරල අනිත් මිනිස්සුත් තමන් වගේ හිතල ටික ටික හැදිලා තියෙන්නේ හැබැයි.

    අපාය, දිව්‍යලොක වගේ ඒවත් තියෙන්නේ මිනිස්සු හොද දේට නැබුරු කරන්න තමයි බන්.
    හොද දේට ගන්න පුලුවන් ආගම් පාවිච්චි කරල මිනිස්සු බෙදෙන එක තමයි අවුල..
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?
    දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න උඹට කවුරුත් කියලා දුන්නේ නැද්ද? මේ දේ යහපත්‍ ය, මේ දේ අයහපත්‍ ය, කියලා කවුරුත් කියලා දුන්නේ නැද්ද? සමහර විට ඒ දෙමාපියන් වෙන්න ඇති. ගුරුවරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ උදවිය කොහොමද යමක් යහපත් ද, අයහපත් ද කියලා තිරණය කරන්නේ? මම හිතන්නේ ආගම කියන දේ එතනදි ඉස්මතු වෙනවා.

    සමහර සංස්කෘතීන් වල දඩයම් කරනවා කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. ඊට හේතුව ඒ සංස්කෘතිය හා බැදුණු ආගම තුළින් එය පාපයක් ලෙස නොසලකන නිසා. කුඩා කාලයේදිම ළමයි තාත්තත් එක්ක විනෝදාංශයක් විදිහට දඩයම් කරනවා. එමනිසා ළමයින්ට සතෙකු මරණ එක එතරම් දෙයක් නෙවෙයි. හැබැයි බෞද්ධ දර්ශණය හා බැදුණු සංස්කෘතියක් තුළ ඒ ක්‍රියාව වැරදියි. බෞද්ධ දර්ශණයට අනුව ප්‍රාණඝාතය පාපයක් නිසා. ඒ සංස්කෘතිය තුළ හැදෙන කෙනෙකුට ඒ දේ වැරද්දක් ලෙස පෙනෙනවා.

    අන්න ඒ නිසා සදාචාරය හෝ මනුෂ්‍යයත්වය කියන දේ පවතින්නෙත් ආගම මත කියලයි මට හිතෙන්නේ. ඔයා හැදුනු වැඩුනු සංස්කෘතිය තුළ ආගමක හෝ විශ්වාසයක බලපෑමක් තියෙනවා ම යි. ඒ ආගම හෝ විශ්වාසය ඔ‍යාට ඍජුව බලපෑම නොකලත් සංස්කෘතික පරිසරය තුළින් දැනටමත් බලපෑම කරලා ඉවරයි.
    මොකද ඔයා හරි දේ වැරදි දේ මනින්නේ ඔයා හැදුනු වැඩුණු හෝ ජීවත් වෙන සංස්කෘතියට අනුව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආගම් වලින් මිනිස්සුන්ට "හොඳ/නරක" උගන්නව කියන එක මිත්‍යා මතයක්
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,424
    113
    එකමත් එක රටක
    ආගම් වලින් මිනිස්සුන්ට "හොඳ/නරක" උගන්නව කියන එක මිත්‍යා මතයක්
    මිනිස්සුන්ට කාලයක් යනකොට හොද නරක තේරෙනවා. එහෙම තේරුම් ගන්න එකේ ප්‍රතිපලයක් තමයි ආගම් හැදෙන්නෙත්..
    හොද නරක කියන දේ පවත්වාගෙන යන්න ආගම උදව් වෙනවා හැබැයි.
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    :confused2: ආගම් කියන්නේ පිස්සුවක්, ආගම් පිස්සුව හැදුනම අනෙත් ආගම් අදහන උන් තමන්ට වැඩිය පහත් කැරපොත්තෝ වගේ හිතන්නේ,

    ටිකක් හිතන්න!

    මම අදහන ආගමේ කියනවා නම් අනෙත් ආගම් වල උන් සදාකල් නිරයට නියමයි කියල, එහෙම කිව්වම ආගම අදහන උන් අනෙත් උන් ගැන හිතන්නේ මොකක්ද?
    අපෝ උන් පහත් ජාතියක්, කැරපොත්තන් හා සමාන ජාතියක්, මුන් වඳ වෙලා යනවා නම් හොඳයි, මුන් මහා කරදරයක්, මුන් මොකටද ඉන්නේ කියල,

    මේ මිනීමරුවෝ අනිවාර්යයෙන් එහෙම හිතන උන්, හැම එකාම එහෙම නොවෙනවා ඇති, එත් වැඩි දෙනෙක් අනිවාර්යයෙන් අනෙත් ආගම් අදහන උන් ගැන පහත් විදිහට හිතන්නේ, ඒ නිසා මේ ආගම් ඇදහිල්ල නවත්තනවා නම් මිනිස්සු වඩාත් සාමකාමී වෙයි.

    මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?

    නැහැ!

    ඒ හැම එකක්ම මනුෂ්‍යත්වය! අනෙත් හැමෝම මනුස්සයෙක්, මනුස්ස හැගීම් තියෙන මම වගේම මනුස්සයෙක් කියල හිතනවා නම් අපෙන් අනුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

    ඒ නිසා මම කිසිම ආගමක් අදහන්නේ නැහැ. මම ඉන්නේ සතුටෙන්, පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැහැ (ඒ නිසා මට පරලොවක් ගැන කිසිම භයක් නැහැ, නිරයේ යනවා, නරකාදියේ යනවා කියල කිසිම භයක් නැහැ) මම ඉන්න ටික කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්නත්, අනෙත් උන්ට කරදරයක් නොවෙන්නත් ජීවත්වීම තමයි මගේ අරමුණ. :-)

    Sampoorna eththa machan.
    Me aagam thama loketama winsasayak wela thiyenne.

    mama muslim, namuth mage kisima ganudenuwak nehe aagamath ekka.

    loke thiyena hema agamakinma thama me mafia ekak wage wela thiyenne.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    sinhalu kiyana anith agam boru buddhism vitharak true, catholic kiyanava Jesus the true god and anith ewa boru. muslim un gena kiyanna ona na na allaha va udin thiyagena anith eva boru kiyala lokuwatama kiyana un. Api kiwwoth oya okkama boru kiyala anna api radical me vage boruwoth ekka apith jiwath venava ithin.

    athe ghana kota podi athal ekak thiyanava vage minisunta ona vuna full time athal ekak okata thamai oya religion kiyana concept ekama mun heduwe
     
    • Like
    Reactions: mmrizmy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට කාලයක් යනකොට හොද නරක තේරෙනවා. එහෙම තේරුම් ගන්න එකේ ප්‍රතිපලයක් තමයි ආගම් හැදෙන්නෙත්..
    හොද නරක කියන දේ පවත්වාගෙන යන්න ආගම උදව් වෙනවා හැබැයි.
    මිනිස්සු විතරක් නෙවෙයි සත්තුන්ට උනත් හොඳ නරක (morality) තේරෙනව. ඒක එන්නෙ පරිණාමයෙන්.

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ආගම් වලින් මිනිස්සුන්ට "හොඳ/නරක" උගන්නව කියන එක මිත්‍යා මතයක්
    එහෙනම්.. මිනිස්සු කොහොමද යම් ක්‍රියාවක් "හොද" සහ "නරක" ලෙස විනිශ්චය කරන්නේ?
     
    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    :confused2: ආගම් කියන්නේ පිස්සුවක්, ආගම් පිස්සුව හැදුනම අනෙත් ආගම් අදහන උන් තමන්ට වැඩිය පහත් කැරපොත්තෝ වගේ හිතන්නේ,

    ටිකක් හිතන්න!

    මම අදහන ආගමේ කියනවා නම් අනෙත් ආගම් වල උන් සදාකල් නිරයට නියමයි කියල, එහෙම කිව්වම ආගම අදහන උන් අනෙත් උන් ගැන හිතන්නේ මොකක්ද?
    අපෝ උන් පහත් ජාතියක්, කැරපොත්තන් හා සමාන ජාතියක්, මුන් වඳ වෙලා යනවා නම් හොඳයි, මුන් මහා කරදරයක්, මුන් මොකටද ඉන්නේ කියල,

    මේ මිනීමරුවෝ අනිවාර්යයෙන් එහෙම හිතන උන්, හැම එකාම එහෙම නොවෙනවා ඇති, එත් වැඩි දෙනෙක් අනිවාර්යයෙන් අනෙත් ආගම් අදහන උන් ගැන පහත් විදිහට හිතන්නේ, ඒ නිසා මේ ආගම් ඇදහිල්ල නවත්තනවා නම් මිනිස්සු වඩාත් සාමකාමී වෙයි.

    මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?

    නැහැ!

    ඒ හැම එකක්ම මනුෂ්‍යත්වය! අනෙත් හැමෝම මනුස්සයෙක්, මනුස්ස හැගීම් තියෙන මම වගේම මනුස්සයෙක් කියල හිතනවා නම් අපෙන් අනුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

    ඒ නිසා මම කිසිම ආගමක් අදහන්නේ නැහැ. මම ඉන්නේ සතුටෙන්, පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැහැ (ඒ නිසා මට පරලොවක් ගැන කිසිම භයක් නැහැ, නිරයේ යනවා, නරකාදියේ යනවා කියල කිසිම භයක් නැහැ) මම ඉන්න ටික කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්නත්, අනෙත් උන්ට කරදරයක් නොවෙන්නත් ජීවත්වීම තමයි මගේ අරමුණ. :-)
    loku therumak thiyena kathawak machan. godak aya ube kathawata kamathi nathi wei. eth ube kathawa sampurna aththa brother.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම්.. මිනිස්සු කොහොමද යම් ක්‍රියාවක් "හොද" සහ "නරක" ලෙස විනිශ්චය කරන්නේ?
    සමහර "හොඳ නරක සංකල්ප" එන්නෙ පරිණාමයෙන්. උදා: පැටවුන් රැකීම, පිරිසිදු වතුර පානය, ගූ ගොඩවල් නොකෑම, තමන්ගෙ වර්ගයාගේ දුර්වල උන් රැකීම...

    තවත් සමහර "හොඳ නරක" එන්නෙ අත්දැකීමෙන්. උදා: ගින්දර ඇල්ලීම

    ආගමෙන් දෙන්නෙ බහුබූත. උදා: බුර්කාව ඇඳීම, කොන කැපීම, ගස් ගල් වලට වැඳීම
     
    • Like
    Reactions: mmrizmy