ඔබේ දරුවාව මරලා දාන්න......

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචං උඹ ඉපදුනේ අම්මා කෙනෙක්ගෙන්ද...?

    එහෙම නැත්නම් නල බබෙක් විදියටද....?

    (මම මේතරම් ආදරෙන් අහන්නේ උඹට මානසික ප්‍රශ්ණයක් තියෙනවා කියලා හිතන)

    මුවත් ඇබොශන් කරල දාන්න තිබුනෙ බන්
    එහෙනම් මු අදටත් දෙලොවක් අතර තනිවෙලා ගන්දබ්බයෙක් වගේ ඇවිදිනව
    මෙහෙමත් එවුන් ඉන්නවනෙ බන් රටේ පවට

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    අන්න හොද අදහසක් මෙහෙමයි
    ඒ ළමයින්ගෙ ජීවිත ඇයි ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ
    අන්න එතනට හරි ප්‍රතිකර්මය යෙදුව නම්
    රෝග මූලයට ප්‍රතිකාර කරානම් රෝගයත් ඉබේම අඩුවෙලා යනවා

    good idea, and can you tell what can we do for this, practicle solutions?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    good idea, and can you tell what can we do for this, practicle solutions?
    thanks
    ත්‍රෙඩ් එක නැවතත් මුල සිට කියවන් එන්න ප්‍රායෝගිය ක්‍රම උපායන් ඔබට එයින් හදුනාගැනීමට හැකිය

    ඔබේ මානසිකත්වය තුලින් ඔබේ නූගත් භාවය මනාව අපහට ගම්‍ය වන බව කරුණාවෙන් සළකන්න.
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    uba neda rep kepuwe:angry::angry:

    if you are thinking that i have a cheap mentality like that.it's no point of talking.
    and usually i do mention my name first for any positive or negative .

    and i do mention as a reply.

    yes i have removed your reps while ago
    beacuse you said somebody to spit for reduce weight.
    that's wrong medical advice.

    but not today
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    thanks
    ත්‍රෙඩ් එක නැවතත් මුල සිට කියවන් එන්න ප්‍රායෝගිය ක්‍රම උපායන් ඔබට එයින් හදුනාගැනීමට හැකිය

    ඔබේ මානසිකත්වය තුලින් ඔබේ නූගත් භාවය මනාව අපහට ගම්‍ය වන බව කරුණාවෙන් සළකන්න.
    සිරා කියන්නෙ සිරා:D
    මූ දැන් පොර වගේ ඉන්නව එල ටොක් එකක් දුන්න වගේ
    පිස්සෙක්

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    thanks
    ත්‍රෙඩ් එක නැවතත් මුල සිට කියවන් එන්න ප්‍රායෝගිය ක්‍රම උපායන් ඔබට එයින් හදුනාගැනීමට හැකිය

    ඔබේ මානසිකත්වය තුලින් ඔබේ නූගත් භාවය මනාව අපහට ගම්‍ය වන බව කරුණාවෙන් සළකන්න.

    ඔබතුමාට ලොකු PHD එහෙම ඇති, අනේ මම ඒ තරම් උගතෙක් නෙවෙයි කියමුකො. මම ඉදිරිපත් කරන අදහස ගැන තර්ක කරමු.මගෙ ගැන හොයනවට වඩා ඒක වැදගත් නැත්ද.

    මම මෝඩයෙක් නම් කියමුකො බලන්න ඔබතුමාගෙ උගත්කම, අපේ සමාජයේ මේක මනින නිර්නායක තියනවා නෙ?

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මුවත් ඇබොශන් කරල දාන්න තිබුනෙ බන්
    එහෙනම් මු අදටත් දෙලොවක් අතර තනිවෙලා ගන්දබ්බයෙක් වගේ ඇවිදිනව
    මෙහෙමත් එවුන් ඉන්නවනෙ බන් රටේ පවට

    off the point.........
    no coomments​
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔබතුමාට ලොකු PHD එහෙම ඇති, අනේ මම ඒ තරම් උගතෙක් නෙවෙයි කියමුකො. මම ඉදිරිපත් කරන අදහස ගැන තර්ක කරමු.මගෙ ගැන හොයනවට වඩා ඒක වැදගත් නැත්ද.

    මම මෝඩයෙක් නම් කියමුකො බලන්න ඔබතුමාගෙ උගත්කම, අපේ සමාජයේ මේක මනින නිර්නායක තියනවා නෙ?

    උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතෙ
    උබ පොත කොච්චර කටපාඩම් කලත් වැඩක් නැ හිත පොහොසත් නැත්තම්
    උබ පොත පැත්තෙන් උගත් ඇති,නමුත් මට කනගාටුයි
    උබ හිත සහ හිතන පැත්තෙන් උබ කියන්නත් බැරිතරම් පහල ඉන්නෙ
    එතින් ඔය හේතු කොටගෙන අරූ කිවුව වගේ අපිට සනාත වෙන්නෙ උබ මෝඩයෙක් කියල තමයි

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    off the point.........
    no coomments
    මෙතන ඉන්න කවුරුවත් උබව පිළිගන්නෙ නැ
    ඉතින් එහෙම තියෙද්දිත් උබ තවමත් උබ උබේ මතේම ඉන්නව කියන්නෙ
    ඇත්තටම මට සැකයි උබේ මානසිකතත්වෙ අවුල්ද කියල

    :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබතුමාට ලොකු PHD එහෙම ඇති, අනේ මම ඒ තරම් උගතෙක් නෙවෙයි කියමුකො. මම ඉදිරිපත් කරන අදහස ගැන තර්ක කරමු.මගෙ ගැන හොයනවට වඩා ඒක වැදගත් නැත්ද.

    මම මෝඩයෙක් නම් කියමුකො බලන්න ඔබතුමාගෙ උගත්කම, අපේ සමාජයේ මේක මනින නිර්නායක තියනවා නෙ?

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතෙ
    උබ පොත කොච්චර කටපාඩම් කලත් වැඩක් නැ හිත පොහොසත් නැත්තම්
    උබ පොත පැත්තෙන් උගත් ඇති,නමුත් මට කනගාටුයි
    උබ හිත සහ හිතන පැත්තෙන් උබ කියන්නත් බැරිතරම් පහල ඉන්නෙ
    එතින් ඔය හේතු කොටගෙන අරූ කිවුව වගේ අපිට සනාත වෙන්නෙ උබ මෝඩයෙක් කියල තමයි

    මෙන්න උත්තරේ ඔයාට පහළින් මේ විදියට
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මෙන්න උත්තරේ ඔයාට පහළින් මේ විදියට

    මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.

    ඔබතුමා තමයි මෙතනට උගත් කමක් ගාවන්න ගියේ.?

    දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
    ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්ය වෙන එකක් නැහැ,පහසුයි.

    මිත්‍රයා ඕවා නිකම් කතන්දර විතරයි.පුලුවන් නම් ඔය හිතේ තියන උගත් කමට රස්සාවක් ගන්න පුලුවන් තැනක් හොයලා දෙන්න.මමත් දන්න ගොඩක් අය ඉන්නවා එහෙම.

    අපි මාතෘකාවට අදාලව කතා කරමු නේද?

    නැත්නම් ඔබතුමාත්, ඔය අනෙක් රිප්ලයි දාන,පුස් සයිබර් වීරයා වගේ වෙනවා......
    කෙනෙක්ට මෝඩයෙක් කියන්න තමන් ඒට වැඩිය උගත් වෙනන ඕනි නේද? එහෙම නැත්නම් ඔබතුමාට නිකම් ම මෝඩයෙක් වෙනවා නේද?

    ඔබතුමාගෙ අදහස් වලට මම ගරු කරනවා. අපි අපේ මතය වෙනුවෙන් කතා කරමු.මඩ ගහන්න ගියාම තමන්ගේ අතෙත් මඩ ගෑවෙනවා.මම ඒකට කැමති නැහැ.

    මම මගේ මතයේ ඉන්නවා,කරුනු ඉදිරිපත් කරන්න.
    සමහර දේවල් නම් ඉතින් සුරන්ගනා කතා වගේ කියලා ඔබතුමාටම තේරෙනව අති?

    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.

    ඔබතුමා තමයි මෙතනට උගත් කමක් ගාවන්න ගියේ.?

    දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
    ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්ය වෙන එකක් නැහැ,පහසුයි.

    මිත්‍රයා ඕවා නිකම් කතන්දර විතරයි.පුලුවන් නම් ඔය හිතේ තියන උගත් කමට රස්සාවක් ගන්න පුලුවන් තැනක් හොයලා දෙන්න.මමත් දන්න ගොඩක් අය ඉන්නවා එහෙම.

    අපි මාතෘකාවට අදාලව කතා කරමු නේද?

    නැත්නම් ඔබතුමාත්, මේ අනෙක් රිප්ලයි දාන,සයිබර් වීරයා වගේ වෙනවා......

    • මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.
    මම නැවතත් කියනව පහත් ක්‍රියාවන් වල නිරතවෙලා සිටින ඔබ මට කියනව මම කතා කරන්නෙ පහත් විදියටලු
    මොන විහිලුවක්ද බන් මේක

    • දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
    ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්ය වෙන එකක් නැහැ,පහසුයි.

    අහෝ ඔබ ඇයි මේ තරමටම මෝඩ
    හිත උගත් කියල කියන්නෙ මෝඩයෝ මානුශිය අතින් උසස් කියන එක,
    එ වගේම පොත පාඩම් කරල උගතෙක් වෙලා වැඩක් නැ මානුශිය අතින් පහල ඉඳගෙන
    හරියට උබ වගේ
    ඉතින් එහෙම ඉඳන් හිගා කැවත් කමක් නැ
    රස්සාවට කියල උබල කරන්නෙ මිනී මරනෙ එකනේ
    මෙහෙමත් අණුවන උගතෙක්

    • නැත්නම් ඔබතුමාත්, මේ අනෙක් රිප්ලයි දාන,සයිබර් වීරයා වගේ වෙනවා......
    ඔබත් සමගෙ තවදුරටත් ඔහු කතා නොකර සිටින්නෙද මෙවැන්නක් නිසා වෙමි
    එ ඔබ වැනි දින්න මානසිකත්වයකින් ඔලුව උදුම්මවගත්තු මිනී මරු දේශද්‍රොහියන් සමග කතා කිරීමෙන් පලක් නැති නිසා වෙනි
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...

    :D:D:yes::yes: