its really nice to argue like this.
in a decent manner.
3) i don't think so
තුන් වෙනි ප්‍රශ්නයට මොනාද කරන්න ඕනේ ???
its really nice to argue like this.
in a decent manner.
3) i don't think so
uba neda rep kepuweits really nice to argue like this.
in a decent manner.
1)- agree
2) don't agree, in case of down syndrome, hemophilia, Thalassemia you are only creating miserable few years for the child and the family..
3) i don't think so

මචං උඹ ඉපදුනේ අම්මා කෙනෙක්ගෙන්ද...?
එහෙම නැත්නම් නල බබෙක් විදියටද....?
(මම මේතරම් ආදරෙන් අහන්නේ උඹට මානසික ප්‍රශ්ණයක් තියෙනවා කියලා හිතන)
අන්න හොද අදහසක් මෙහෙමයි
ඒ ළමයින්ගෙ ජීවිත ඇයි ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ
අන්න එතනට හරි ප්රතිකර්මය යෙදුව නම්
රෝග මූලයට ප්‍රතිකාර කරානම් රෝගයත් ඉබේම අඩුවෙලා යනවා
uba neda rep kepuwe![]()
thanksgood idea, and can you tell what can we do for this, practicle solutions?
uba neda rep kepuwe![]()
thanks
ත්‍රෙඩ් එක නැවතත් මුල සිට කියවන් එන්න ප්‍රායෝගිය ක්‍රම උපායන් ඔබට එයින් හදුනාගැනීමට හැකිය
ඔබේ මානසිකත්වය තුලින් ඔබේ නූගත් භාවය මනාව අපහට ගම්‍ය වන බව කරුණාවෙන් සළකන්න.

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
සිරා කියන්නෙ සිරා
මූ දැන් පොර වගේ ඉන්නව එල ටොක් එකක් දුන්න වගේ
පිස්සෙක්

thanks
ත්‍රෙඩ් එක නැවතත් මුල සිට කියවන් එන්න ප්‍රායෝගිය ක්‍රම උපායන් ඔබට එයින් හදුනාගැනීමට හැකිය
ඔබේ මානසිකත්වය තුලින් ඔබේ නූගත් භාවය මනාව අපහට ගම්‍ය වන බව කරුණාවෙන් සළකන්න.
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මුවත් ඇබොශන් කරල දාන්න තිබුනෙ බන්
එහෙනම් මු අදටත් දෙලොවක් අතර තනිවෙලා ගන්දබ්බයෙක් වගේ ඇවිදිනව
මෙහෙමත් එවුන් ඉන්නවනෙ බන් රටේ පවට
ඔබතුමාට ලොකු PHD එහෙම ඇති, අනේ මම ඒ තරම් උගතෙක් නෙවෙයි කියමුකො. මම ඉදිරිපත් කරන අදහස ගැන තර්ක කරමු.මගෙ ගැන හොයනවට වඩා ඒක වැදගත් නැත්ද.
මම මෝඩයෙක් නම් කියමුකො බලන්න ඔබතුමාගෙ උගත්කම, අපේ සමාජයේ මේක මනින නිර්නායක තියනවා නෙ?
off the point.........
no coomments

ඔබතුමාට ලොකු PHD එහෙම ඇති, අනේ මම ඒ තරම් උගතෙක් නෙවෙයි කියමුකො. මම ඉදිරිපත් කරන අදහස ගැන තර්ක කරමු.මගෙ ගැන හොයනවට වඩා ඒක වැදගත් නැත්ද.
මම මෝඩයෙක් නම් කියමුකො බලන්න ඔබතුමාගෙ උගත්කම, අපේ සමාජයේ මේක මනින නිර්නායක තියනවා නෙ?
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතෙ
උබ පොත කොච්චර කටපාඩම් කලත් වැඩක් නැ හිත පොහොසත් නැත්තම්
උබ පොත පැත්තෙන් උගත් ඇති,නමුත් මට කනගාටුයි
උබ හිත සහ හිතන පැත්තෙන් උබ කියන්නත් බැරිතරම් පහල ඉන්නෙ
එතින් ඔය හේතු කොටගෙන අරූ කිවුව වගේ අපිට සනාත වෙන්නෙ උබ මෝඩයෙක් කියල තමයි
මෙන්න උත්තරේ ඔයාට පහළින් මේ විදියට
මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.
ඔබතුමා තමයි මෙතනට උගත් කමක් ගාවන්න ගියේ.?
දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ,පහසුයි.
මිත්‍රයා ඕවා නිකම් කතන්දර විතරයි.පුලුවන් නම් ඔය හිතේ තියන උගත් කමට රස්සාවක් ගන්න පුලුවන් තැනක් හොයලා දෙන්න.මමත් දන්න ගොඩක් අය ඉන්නවා එහෙම.
අපි මාතෘකාවට අදාලව කතා කරමු නේද?
නැත්නම් ඔබතුමාත්, මේ අනෙක් රිප්ලයි දාන,සයිබර් වීරයා වගේ වෙනවා......
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මම නැවතත් කියනව පහත් ක්‍රියාවන් වල නිරතවෙලා සිටින ඔබ මට කියනව මම කතා කරන්නෙ පහත් විදියටලු
- මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.
මොන විහිලුවක්ද බන් මේක
ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ,පහසුයි.
- දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
අහෝ ඔබ ඇයි මේ තරමටම මෝඩ
හිත උගත් කියල කියන්නෙ මෝඩයෝ මානුශිය අතින් උසස් කියන එක,
එ වගේම පොත පාඩම් කරල උගතෙක් වෙලා වැඩක් නැ මානුශිය අතින් පහල ඉඳගෙන
හරියට උබ වගේ
ඉතින් එහෙම ඉඳන් හිගා කැවත් කමක් නැ
රස්සාවට කියල උබල කරන්නෙ මිනී මරනෙ එකනේ
මෙහෙමත් අණුවන උගතෙක්
ඔබත් සමගෙ තවදුරටත් ඔහු කතා නොකර සිටින්නෙද මෙවැන්නක් නිසා වෙමි
- නැත්නම් ඔබතුමාත්, මේ අනෙක් රිප්ලයි දාන,සයිබර් වීරයා වගේ වෙනවා......
එ ඔබ වැනි දින්න මානසිකත්වයකින් ඔලුව උදුම්මවගත්තු මිනී මරු දේශද්රොහියන් සමග කතා කිරීමෙන් පලක් නැති නිසා වෙනි