ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාවේ ගෝ‍ත්‍රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..🤣🤣






    චීන්නුන්ට පුක දෙන උන් හිතන් ඉන්නෙ එහෙමද? :rofl: උන් බල්ලො පූසො නයි වවුල්ලු විතරක් නෙවෙයි, අතට අහුවෙන ඕනෙ ජරාවක් කනව. හාමත් වෙච්ච චීනෙක්ට උඹ වගේ පොන්නයෙක් අහු උනොත් උඹේ ඇටේක තියන මයිලක්වත් ඉතුරු කරන්නෑ :lol:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තාම හරියටම දන්නේ නැහැ මචන් තාම කෙල්ලෙක් වත් සෙට් උනේ නැහැ. බැඳපු දවසක දාන්න Bookmark කරලා තියාගත්තා .... :(
    මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
    ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
    හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
    අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්
    හාල් ගරන්න නම් පුලුවන්ද දන්නෙ නෑ මෙයාට. සමහර විට මෙයාලයි ආච්චිට පුලුවන් ඇති. :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
    Thank you Brother. Highly appreciate your advice. Let see the luck... 🙏 🙏 (y) (y)
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ලංකාවේ ගෝ‍ත්‍රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..🤣🤣






    චීන මිනිස්සු හොඳ වගේම ලංකාවේ මිනිස්සුත් හොඳයි.එක නිසා පැත්තක් අරගෙන තමන්ගේ ජාතියට බනින්න එපා.චීනේ කියන්නේ සුන්දර රටක් වගේම හොඳ මිනිස්සු ඉන්න තැනක්.අපි වගේම අතීතයේ සැහෙන දුක් විඳපු දක්ෂ ජාතියක්.චීන /ඉන්දීයා විරෝදී ගැටුම දේශපාලකයෝම හදපු එකක්.අපි නිවැරදි දේ කරනවා නම් මේකවුරුවත් අපිට ගැටළු ඇති කරන්නේ නෑ.මම මේ වෙනකොට දකුණු ඉන්දියාව එක්ක ලඟින් ගනුදෙනු කරනවා.ප්‍රසිද්දියේ කියන්නේ වැරදි කරන් නැති නිසයි.ඒ මිනිස්සු සිංහල අපිව තදින් විස්වාස කරනවා.තාම චීන වෙළඳ පොලට අත ගහන්න බැරි උනා.හේතුව ලංකාවේ මෝඩ දේශ පලුවන්ගේ ගොන් නීති නිසා.නැත්තන් මේ වෙද්දී මගේ නිෂ්පාදන වැඩිපුරම යන්නේ චීනෙට. (තරහින් නෙමේ කියන්නේ- වෙන වචන නැති නිසා)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මෝ බං ඒ අතින් මම නම් මාර ලකී. ඕන කෑමක් වයිෆ්ට පට්ට රසට හදන්න පුළුවන්. එච්චර රසට අපේ අම්මටවත් උයන්න බෑ ඒක අපේ අම්මත් පිලිගන්නවා.හැබැයි බදිනකොට වැඩිය උයන්න බෑ ඒත් දැන්නම් ඕන දෙයක් හදන්න පුළුවන්. ළමයි තුන්දෙනාගේ උපන්දින වලට කවදාවත් කඩෙන් කේක් ගෙනල්ලා නෑ මාර ලස්සනට රසට ගෙදර හදනවා. ඉන්නේ ලංකාවේ නොවෙන නිසා ඉදිආප්ප ආප්ප එළවළු රොටි මාළුපාන් රෝල්ස් වගේ දේවල් හදනවා කඩෙන්වත් ගන්න බැරි තරම් රසට. තියෙන එකම වරද බං මම මහත්වෙන එක. කොරෝනා ආවත් හරි මම කිලෝ දහයකින් විතර බර වැඩි උනා
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලංකාවේ ගෝ‍ත්‍රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..🤣🤣






    istock-486094898_1200x630.jpg
     

    HmNRazor

    Well-known member
  • giya aathmeth hondatama karapu ekek wenna athi :P
    ඔව් හැබැයි ඈ, කලින් අවතාරේත් හොඳට කොරන්ට ඇති, අනිවා පරණ එකෙක් අලුත් අවතාරෙකින් ඇවිල්ලා මයෙ හිතේ........... කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට ඈ 🥴
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අපෙනම් වයිෆ් වගේම අම්මත් උයනවා.
    කවුරු හැදුවත් කෑමේ හොඳ නරක අහන්නේ මගෙන්.
    මොකද ඒක මම අවංකවම කියන නිසා.