උඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)අපෙනම් වයිෆ් වගේම අම්මත් උයනවා.
කවුරු හැදුවත් කෑමේ හොඳ නරක අහන්නේ මගෙන්.
මොකද ඒක මම අවංකවම කියන නිසා.
උඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)අපෙනම් වයිෆ් වගේම අම්මත් උයනවා.
කවුරු හැදුවත් කෑමේ හොඳ නරක අහන්නේ මගෙන්.
මොකද ඒක මම අවංකවම කියන නිසා.
මට හොඳට උයන්න බැහැ,ඒත් මම රස ගැන අවංකවම කියනවාඋඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)
ලංකාවේ ගෝත්‍රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..![]()
@N A K A M U R Aචීන්නුන්ට පුක දෙන උන් හිතන් ඉන්නෙ එහෙමද?උන් බල්ලො පූසො නයි වවුල්ලු විතරක් නෙවෙයි, අතට අහුවෙන ඕනෙ ජරාවක් කනව. හාමත් වෙච්ච චීනෙක්ට උඹ වගේ පොන්නයෙක් අහු උනොත් උඹේ ඇටේක තියන මයිලක්වත් ඉතුරු කරන්නෑ
![]()



පට්ට මචන්.ඇත්ත කතා කරන මිනිහ දැන් මැරුණත් දුගතියකට යන්නේ නැමට හොඳට උයන්න බැහැ,ඒත් මම රස ගැන අවංකවම කියනවා
බොරුවට රසයි කියන්නේ නැහැ. ඒකට ඒ දෙන්නම කැමති.
අම්මට පොඩි කාලේ ඉඳන්ම කියන්න පුරුවෙලා හිටියේ.
ඕක ඉතින් වයිෆ් යාලු වෙලා ඉන්න කාලේ ඉඳන් දන්න නිසා එයත් එහෙම අහන්න ගත්තා.
මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
(ලොවෙත් සුද්දිටනම් උයන්න බැරි වෙයි)Mamath uge fan kenek. parana athmayak wage thama. monawa unath athal sense of humor thiyena porakකිරියේ ලඟදී ඉඳලා හොඳටම කරන එකෙක් තමයි මේ නුසේනයා![]()

අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.හාපෝ.... මොන කාලකන්ණි ජාතියක්ද මේ...
same hereමුලින්නම් අපේ අම්මා, අනෝමා ඇන්ටිගෙ වීඩියෝස් බලාගෙන ඉව්වේ..
දැන්නම් තනියම උයනවා
කෑමත් සුපිරි

hitahan mama ara deriwita kiyanna..මේවට රිප්ලයි කරන්න බෑ ගෑනි දැක්කොත් කන්නත් නැතිවෙන වැඩ මේව


ඒයි JVP ගෝත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ
https://youtu.be/MzYlngLMlcg
අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.
------ Post added on Nov 15, 2021 at 5:57 AM
ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද?
අදත් අපි රෑ කෑමට හෝටලයකින් ෆ්‍රයිඩ් රයිස් ටිකක් ගත්තා.
කොහොමද යාළුවනේ. ඔබේ අත්දැකීම් බෙදාගන්න
ඇහුවට අවුලක් ගන්න එපා, සැක හිතුන හින්ද අහන්නේ.හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්