හොදයි. එපා වෙන සීන එක තමයි අනම් මනම් ගේන්න මට කඩේ යන්න වෙන එන.
ලංකාවේ ගෝත්රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..
උන් බල්ලො පූසො නයි වවුල්ලු විතරක් නෙවෙයි, අතට අහුවෙන ඕනෙ ජරාවක් කනව. හාමත් වෙච්ච චීනෙක්ට උඹ වගේ පොන්නයෙක් අහු උනොත් උඹේ ඇටේක තියන මයිලක්වත් ඉතුරු කරන්නෑ 
මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.තාම හරියටම දන්නේ නැහැ මචන් තාම කෙල්ලෙක් වත් සෙට් උනේ නැහැ. බැඳපු දවසක දාන්න Bookmark කරලා තියාගත්තා ....![]()
හාල් ගරන්න නම් පුලුවන්ද දන්නෙ නෑ මෙයාට. සමහර විට මෙයාලයි ආච්චිට පුලුවන් ඇති.හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්

Thank you Brother. Highly appreciate your advice. Let see the luck...මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
ලංකාවේ ගෝත්රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..
ලංකාවේ ගෝත්රිකයෝ හිතන් ඉන්නේ චීන්නු කන්නෙ නයි,ගැරඬි,බල්ලො කියලා..අනේ මෙහෙමත් හරක්..
කිරියේ ලඟදී ඉඳලා හොඳටම කරන එකෙක් තමයි මේ නුසේනයාඔන්න ඔබේ බිරිද ත්රෙඩ් එකක් දානව.

giya aathmeth hondatama karapu ekek wenna athiකිරියේ ලඟදී ඉඳලා හොඳටම කරන එකෙක් තමයි මේ නුසේනයා![]()

ඔන්න ඔබේ බිරිද ත්රෙඩ් එකක් දානව.
ඔව් හැබැයි ඈ, කලින් අවතාරේත් හොඳට කොරන්ට ඇති, අනිවා පරණ එකෙක් අලුත් අවතාරෙකින් ඇවිල්ලා මයෙ හිතේ........... කාරි නෑ කාරි නෑ කොර ගෙන යන්ට කොර ගෙන යන්ට ඈgiya aathmeth hondatama karapu ekek wenna athi![]()