ඔබේ මනාපය කාටද?

මීළඟ මැතිවරණයේද&

  • මහින්ද මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

    Votes: 169 72.5%
  • රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට

    Votes: 32 13.7%
  • මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට

    Votes: 6 2.6%
  • අනුර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 26 11.2%

  • Total voters
    233

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar267406_275.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්ද ලෙහල ඇරපු හරකා වගේ අයාලෙ යනවා. පොනිලා රට බෙදනවා. ඇරූට ඒකාධිපතියා බලයට කෑදර එකා කිව්වට උට බලේ ලැබුනම ඌ හිට්ලර් වගේ. සිරිසේන වෙලේ හිටෝපු පඹය වගේ. වෙලේ පඹයා කුරුල්ලො එලවන එක හරි කරනවා මූ එච්චර දෙයක්වත් කරන්නෑ. අනුරයත් රතු අලි පැටියෙක්. උගෙනුත් වැඩක් නෑදැන්.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මහින්ද ලෙහල ඇරපු හරකා වගේ අයාලෙ යනවා. පොනිලා රට බෙදනවා. ඇරූට ඒකාධිපතියා බලයට කෑදර එකා කිව්වට උට බලේ ලැබුනම ඌ හිට්ලර් වගේ. සිරිසේන වෙලේ හිටෝපු පඹය වගේ. වෙලේ පඹයා කුරුල්ලො එලවන එක හරි කරනවා මූ එච්චර දෙයක්වත් කරන්නෑ. අනුරයත් රතු අලි පැටියෙක්. උගෙනුත් වැඩක් නෑදැන්.

    kauda ethakota hari yanne ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mahindata pakshayak natha ponna ponila nnakm tawa samalingikayo innkan unp denne naha

    anura kiyana ranilge lolla innakm jvp denne naha
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුන්ට ජන්ද දෙනවාට වඩා හොදයි, මඩු වලිගෙන් ගහලා, එලවලා දාන්න,මුන් රට කැවා, තියාගෙන, ඇයි අවුල්ද?:P:rofl::baffled:
     
    Last edited: