◄සිරකරුවා►;12160494 said:මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා දුවලා ගිහින් වෙන බස් එහෙක එල්ලුනා...![]()
ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ.
ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ?
මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි.
මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ.
ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්.
ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම.
ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න.
ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න.
මෙන්න අදහස් කීපයක්:
බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.
කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.
පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.)
කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.
දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා.
ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා.

අරුත් නැවැත්තුවා.. මට කිව්වා ඔයාට නෙමෙයි ඔයා යන්න කියලා. අරූ කියනවා මං ඉස්සර කරන්න ඉඩ ඉල්ලුව දුන්නේ නෑ ඒකයි එහෙම කරේ කියලා.. මං කිව්ව තව පොඩ්ඩෙන් හැප්පෙනවා කියලා.. 
පොලිසියට උඩගෙඩි දීලා බැන්නෙව්වා ඌට . උගේ licence ගත්තා පොලිසියෙන්.. උසාවි දැම්මා ඌව.. 

මේ මාසේ 5 වෙනිදත් හොඳ වැඩක් කරා එකෙක්ට.. මං කටුනායක ගියා අයියව ඇරලලා එන්න. එනකොට නිට්ටඹුවේ කලර් ලයිට් වලට කලින් Toyota Ceres එකක් සෙට් උනා. ඌ පාර මැද නවත්තගෙන කෙල්ලෙක් ටෝක් කරනවා. මං විනාඩි 2ක් විතර බලලා ඒකා යන්නේ නැති නිසා හොර්න් ගැහුවා. අන්තිමට හොර්න් ඒක උඩ නැගලා හිටියා..පස්සේ ඌ පොඩ්ඩක් අයින් කරගෙන ඉඩ දුන්නා. මං පාඩුවේ ආවා ඊට පස්සේ. මට හදිස්සියක් තිබ්බේ නැති හන්දා 70-80 kmph වගේ ආවේ. මු ඒක පාරටම කොහේදෝ ඉඳන් ඇවිත් මාව ඉස්සර කරලා එක පාරට ස්ලෝව් කරා.. තව පොඩ්ඩෙන් වදිනවා කුඩු වෙන්න. අනික් ලේන් එකේ වාහන ආවේ නැති හන්දා එකට දාලා බේරුනා. 2km එන්න හම්බුනේ නෑ ආයෙම ඇවිත් එහෙම කරා. ඒ පාර නම් උපරිම තරහ ගියා. පස්සේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ස්ලෝව් කරන් හිටියා අරූ ආයෙම එනකල්. එතන ඉඳන් ඒකට ඉස්සර කරන්න නොදී මමත් ආවා. ඒකා හොර්න් ගහනවා හෝ ගාලා. මගින් එනකොට ඉස්සරහින් ආපු car එකක් headlights ගහගෙන ගියා. මමත් දැක්කේ නෑ වගේ ඇවිත් අරූට මාව ඉස්සර කරන්න Double Line එකක් සෙට් කරලා ඉඩ දුන්නා.. ඌ දැම්ම ගමන් මමත් හැප්පෙන්න ගියා වගේ එක පාරට වමට කපලා brake ගැහුවා.. පොලිසිය අරූව නැවැත්තුවා. මමත් බොරුවට මාව නැවැත්තුවා වගේ අයින් කරලා නවත්තලා බැස්සා..අරුත් නැවැත්තුවා.. මට කිව්වා ඔයාට නෙමෙයි ඔයා යන්න කියලා. අරූ කියනවා මං ඉස්සර කරන්න ඉඩ ඉල්ලුව දුන්නේ නෑ ඒකයි එහෙම කරේ කියලා.. මං කිව්ව තව පොඩ්ඩෙන් හැප්පෙනවා කියලා..
පොලිසියට උඩගෙඩි දීලා බැන්නෙව්වා ඌට . උගේ licence ගත්තා පොලිසියෙන්.. උසාවි දැම්මා ඌව..
![]()

තව ක්‍රමයක් තියෙනවා...එල කිරියේ ත්‍රෙඩ් එකක් ඇරලා පට්ට පතුරු යන්න බනින්න පුළුවන්.....
මේකේ ඔය ගොඩක් දවස් වලට එහෙම කරන්නේ තරහ අයට නිදිමරාගෙන කට්ටිය....
මම හිතන්නේ එක වෙන්න ඇති හොදම ක්‍රමය![]()

. තෝවත් අල්ලා හුවක්බර් කියලා එක්ස්පෝස් වෙයන්කෝ... තොපි තමා මේකේ උන්න අහින්සක හම්බයෝ පැන්නුවේ මම එපා කියද්දි 

රත්තරං;15755544 said:අඩෝ... කොනකපාලයෙක් දාලා තෝව එක්ස්පෝස් කරනවා දැනගනින්...
මට මගේ හම්බයො නැතුව පාලුයි බන්.... තෝවත් අල්ලා හුවක්බර් කියලා එක්ස්පෝස් වෙයන්කෝ... තොපි තමා මේකේ උන්න අහින්සක හම්බයෝ පැන්නුවේ මම එපා කියද්දි
![]()

ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ.
ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ?
මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි.
මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ.
ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්.
ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම.
ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න.
ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න.
මෙන්න අදහස් කීපයක්:
බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.
කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.
පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.)
කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.
දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා.
ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා.
අද රෑ ඉතාමත් අලන්කාර උත්කෘශ්ට රෑයක් වෙයි යාලු.. අපේ ප්ලෑන් එක .. උබ කියපු ග්‍රොසරි බෑග් එක ටිකක් ඈඩ් වාන්ස් කරල ගේමක් දෙන්න..
ඒ කෙල්ලගෙ කරුමෙටද කොහෙද අපේ බූට් එක කාපු බුවගේ පාර තාර දානවලු,,, ඕක මූ මට කිවුවා.. මගෙ ටිකිරි මොලේට ආවා මාර අදහසක්.. මම අරූට කිවුවා තාර ඈන්කර් ටින් 2ක් තුනක් කොහොම හරි අරුන්ගෙන් ගනින් කියල අපේ එකා බෝතලයක් දීල ඈන්කර් ටින් 4ක්ම අරගෙන දෑනට ගල් වෙලා ලු තියෙන්නෙ... අපේ තව දෙන්නෙක් බලු ජරාව හරක්ගෙ ගොම වගේ ගද ගහන අප්‍රිය දේවල් එකතු කරමිනි පවතිනව්.
පොඩ්ඩක් හිතපල්ල රත්කරපු තාර වලට ඔය තියන දහ ජරාව එකතු කරල උන්ගෙ ගෙදර බිත්තියටට්යි.. අර අහින්සක ගේට්ටුවටයි. දෝරටයි ගෑහුවහම කොහොමට තියෙයිද?? සදා කල්ම ගද තමා උන්ට