අද හවස මම යනවා උව හොයාගෙන දෙකෙන් එකක් බේරගන්නම්ම්ම් මේක ටිකක් ඉහලට යන්න ඕන කේස් එකක් වගේ. ලොකු ගානක් නම් මචන් මේ අපි කියන වගේ ගේම් දීලා වැඩක් නෑ සල්ලි ගන්නත් ඕන නේ. මේවා දෙන්න ඕන පස්සේ. මොකද කරන්නේ.... ටිකක් හිටපන්කෝ අයිඩියා එකක් එයිද කියල බලමු.

ඇවිත් මොකද උනේ කියල කියන්නම්


ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නෑ නේ..... 




nice ideas mann.. 