ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

ම්ම්ම් මේක ටිකක් ඉහලට යන්න ඕන කේස් එකක් වගේ. ලොකු ගානක් නම් මචන් මේ අපි කියන වගේ ගේම් දීලා වැඩක් නෑ සල්ලි ගන්නත් ඕන නේ. මේවා දෙන්න ඕන පස්සේ. මොකද කරන්නේ.... ටිකක් හිටපන්කෝ අයිඩියා එකක් එයිද කියල බලමු.;)
අද හවස මම යනවා උව හොයාගෙන දෙකෙන් එකක් බේරගන්න :dull:
ඇවිත් මොකද උනේ කියල කියන්නම්;)
 
uajanath

Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    අපිටත් කියපන් මොනවහරි එකක්. මෙතන ඉන්න ඔක්කොම ඔහොම තමයි. අපි අත්දැකීම් බෙදාගමු. අලුතෙන් ඉගෙනගමු.

    ekenma machan... dnaata thamanta wela thiyana asadarana kamuth kiyapalla... ewata upades gannath puluwanne
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>

    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    >>

    he he man ! What a brain.
     
    :no::no: අන්න ඔයා නැට්ට පාගා ගත්තා..... පටු විදිහට හිතන්න එපා..... දැන් ඔයා හිතන් ඉන්නේ, සීට් කැපුවහම, ඊලග දවසේ බස් එක හයියෙන් යයි කියලද....?? ඔයා සීට් කපපු නිසා, අර ත්‍රී වීල් කාරයා, මිනිස්සුන්ගෙන් අඩුවෙන් සල්ලි ගනියි කියලද....?? :lol:

    මම නම් පුතා ඉස්කෝලේ ගිහින් තියෙනවා.... උඹත් ඉස්කෝලේ ගිහින් ඈති සමහරවිට..... :P ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නෑ නේ..... :rofl::lol: ඒ නිසා, උඹට, උඹේ ඔය පලි ගැනිල්ල හෙන ලොකු ඈති.... ඒත්, ඕකෙන් වෙන්නේ, උඹේ අහිංසක දෙමව්පියෝ දෙන්නා බැනුම් අහන එක විතරයි......!! :(:(

    okata mama pehediliwa uttara deela thiyanawa ara umba wenuwen puka denna aapu henchayiyata. e tika kiyawapan. amma benum ahanne mageda umbeda kiyana eka poddak umbe bus eke yana minissunta ahumkan deela balapan. :rofl: :rofl:
    umba iskole gihin thiyana bawa nam penawa hebeyi igenagaththu paatak nam penna ne. :rofl:

    mama mobile eke inne. nethnam meeta wada yamak kiyaadenna thibuna. poddak hitapan dawas deka thunak mama aaye awahama kiyannam.
     
    • Like
    Reactions: Dragon Kolla

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    demon මට ඔන්ලයින් ඉන්න හම්බයෙකුට දෙන්න ගේමක් කියපන්කො :oo::oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-

    මම දවසක් බල්ලෙකුට දුන්න ගේමක්. මූ හපනවා ගෙදර උන්ට ගානක් වත් නෑ. මම කරේ රෑ යාලුවෙක් එක්ක ලොකු ගලකුයි පොල්ලකුයි අරන් ගියා උන්ගේ ගේ ලඟට. ගිහින් අර ගල් ගෙඩිය සද්දෙට අත අරිය විතරයි බල්ලා ආව දුවගෙන. දුන්න අර පොල්ලෙන්...දෙකයි, නැතිවෙන්න. පහුවදාත් ඌ කෑ ගහනවා කවුරුහරි අත තියද්දි බෙහෙත් ගාන්න. ගල් ගෙඩියක් දැම්මේ මචන් සද්දෙට ගෙදර කවුරුවත් ආවොත් කියල. ආවේ නැත්නම් දුන්න පහර. අපි දැකල බුරද්දී ගෙදර උන් ආවොත්
    කේස් නේ.

    මචං, මොන දේ කරත් සත්තුන්ට නම් ගහන්න කරන්න යන්න එපා.යකෝ බල්ලො හපන් නැතුව රොටී දාන්නද??? උන් හපනවා තමා. ඒක උගේ රාජකාරිය.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා හපන එක ගෙදර මිනිස්සු ගනන් ගන් නැති එකනේ. ඒකට බල්ලා පලි නෑනේ. කරනවා නම් කරන්න ඕනේ ගෙදර මිනිස්සුන්ට ගේමක් දෙන එක. නැතුව සතෙකුට පොල්ලකින් තඩි බාන එක නෙමෙයි. ගෙදර ජනෙල් දෙක තුනක් කුඩු කරලා දාපන්. එතකොට කොහොමත් ගෙදර මිනිස්සු දැන ගන්නවා බල්ලගේ සීන් එකට තමා ජනෙල් වලට ශොට් එක වැදුනේ කියලා. මොන දේ කරත් තිරිසන් සත්තුන්ට අනුකම්පා කරපන්. මිනිස්සුන්ට වගේ නෙමෙයි.උන්ට තේරෙන්නෑ උන් කරන්නේ මොනවද කියලා වත්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    අනිවා....
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    OOwa karaata passe gedara eun Police gihin kiwwoth muuwa thamai seka kiyalaa eeta passe neethimaya thathwe kohomada.. police eunta ewith allan yanna puluwanda???? .gahala aana puluwanda mee wage seen walata????
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං, මොන දේ කරත් සත්තුන්ට නම් ගහන්න කරන්න යන්න එපා.යකෝ බල්ලො හපන් නැතුව රොටී දාන්නද??? උන් හපනවා තමා. ඒක උගේ රාජකාරිය.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා හපන එක ගෙදර මිනිස්සු ගනන් ගන් නැති එකනේ. ඒකට බල්ලා පලි නෑනේ. කරනවා නම් කරන්න ඕනේ ගෙදර මිනිස්සුන්ට ගේමක් දෙන එක. නැතුව සතෙකුට පොල්ලකින් තඩි බාන එක නෙමෙයි. ගෙදර ජනෙල් දෙක තුනක් කුඩු කරලා දාපන්. එතකොට කොහොමත් ගෙදර මිනිස්සු දැන ගන්නවා බල්ලගේ සීන් එකට තමා ජනෙල් වලට ශොට් එක වැදුනේ කියලා. මොන දේ කරත් තිරිසන් සත්තුන්ට අනුකම්පා කරපන්. මිනිස්සුන්ට වගේ නෙමෙයි.උන්ට තේරෙන්නෑ උන් කරන්නේ මොනවද කියලා වත්.

    මේක නම් ඇත්ත...:no: ඔලුවක් තියාගෙන සත්තුවගේ වැඩ කරන එව්න්ට ඕනෙ එකක් කරපන්,, :yes:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    කොටන ප්‍රයිවෙට් බස් වලින් උඹල හිරිහැර විඳ ඇතුවාට කිසිදු සැකයක් නැහැ. උන්ට නම් අනිවා ගේම දෙන්න ඕන. මචන් උන් කරන රස්තියාදුව හින්ද දවසකට ශ්‍රම පැය දස දහස් ගානක් නැති වෙනවා. ඉස්කෝලේ යන ළමයි අපා දුක් විඳිනවා. ඒත් උන්ට පුකේ අමාරුව හැදෙන්නේ බස් එක ගැන විතරයි. මුන්ට නම් සමාවක් දෙන්න එපා.
    එක දවසක් එකෙක් කියනවා උන් සේවයක් කරනවලු. අර ගැමුණු කියන කාලකන්නිය කියන්නෙත් බස් කර්මාන්තය කියල. සේවය කියල නෙවෙයි. මුන් හරියට බස් එකක් ගියොත් ඌට ගහනවා. ctb බස් එකකට යන්න දෙන්නේ නැහැ. මුන් නැති උනා නම් ctb එක බස් දාල පිළිවෙලකට දුවනවා.
    තව එකෙක් කියනවා උන්ටත් බස් නඩත්තු කරන්න තියනවලු. ඉතින් ඒ කියන්නේ උන්ගේ බස් එක නඩත්තු කරන්න මිනිස්සු සිය ගානක් චාටර් වෙන්න ඕන. අහු වෙච්ච තැන සීට් කපපල්ල. ටයර් හිල් කරපල්ලා. ඩ්‍රයිවරයටයි කොන්දටයි අඬු කැඩෙන්න ගහපල්ලා. අයිති කාරය අහු උනොත් පුළුවන් කමක් තියනවනම් අනිවා අතක් පයක් කඩපල්ල. හැබැයි තනියම නෙවෙයි. ලොකු සෙට් එකක්. මොකද සෙට් එකක් කරහම එක ජන අරගලයක්.

    :yes::yes::yes::yes:

    මචන් මේක නම් සහතික ඇත්ත ..ප්‍රයිවට් බස් කාරයො කොට කොට යන එක නම් මටත් පෙන්නන්නම බැරි දෙයක් ..
    ඔය සීට් කපන වැඩේ ඇරෙන්න මුන්ට ගේමක් දෙන්න වෙන ක්‍රමයක් නැද්ද ???:angry::baffled::baffled::baffled:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    මෙහෙමයි කොල්ලෝ. දැන් ඔය ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ දාන්නේ tv එකේ කවුරුහරි දානවා දැකල. නැත්නම් ගමේ කවුරුහරි දාන ස්ටයිල් එකක් බලල. ඒත් ශිෂ්ට සමාජයේ ඕව ගැලපෙන්නේ නෑ. අනික තව කාලෙකට පස්සේ උඹ උඹේම ෆොටෝ එකක් දැක්කොත් ලජ්ජා හිතෙයි. ඇයි එදා ස්ටයිල් උනාට පස්සේ ගොන් මොඩල් එකක් හින්ද. නමුත් ස්ටෑන්ඩඩ් ඒවා කවදාටත් හරි.
    අනික තමයි ලෝකේ කිසිම රටක ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නැහැ. පුටුවට ආපු ගමන් වැරදි පේන්න ගන්නවා. මිනිස්සු බනින්න පටන් ගන්නවා. හෙඩත් එහෙමයි. ඌ ඩියුටිය කරොත් කොල්ලෝ අකමැතියි පිස්සු කෙලින්න බැරි නිසා. නමුත් උන් ඒක කරොත් විතරයි ඉස්කෝලේ නම ආරක්ෂා වෙන්නේ. උඹට පස්සේ දවසක මම ගිය ඉස්කෝලේ කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නේ.
    මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම. පරක්කු වෙලා ගියොත් ඉතින් වෙන දවසක ඇවිත් ඉස්කෝලේ සුද්ද කරන්න ඕන. අපි පරක්කු වෙන්නේ ඉතින් අනාතම උනොත් විතරයි. අදත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොකු ඉස්කෝලයක් අපිට තියනව. අවුරුදු 120 ක් තිස්සේ ට්‍රැඩිශන් එක එකම විදිහට තියන ඉස්කෝලයක්.
    ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එක එක විදිහේ සපත්තු දාල යනකොට හරි කැතයි බන්. ඉස්කොලේවත් ගණන් ගන්නේ නැතුව යනවා. ඒකයි එහෙම කරනවා ඇත්තේ. ඕක අල්ලලා දාපන්. උඹ පස්සේ දවසක මට ස්තුති කරයි.

    හැබැයි ඉස්කෝලේ ඔක්කොමල දාන්නේ ඒවා නම් උඹ ඉහලට පොඩ්ඩක් කියපන්. බලපන් මොකද වෙන්නේ කියල. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් දෙන්නම් අයිඩියා එකක් ඇඹරෙන්න.
    එකෙකුටවත් ඕන නැත්නම් උඹ විතරක් මොකෝ

    ade ubath anandeda?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,344
    113
    Behind u :p
    :yes::yes::yes::yes:

    මචන් මේක නම් සහතික ඇත්ත ..ප්‍රයිවට් බස් කාරයො කොට කොට යන එක නම් මටත් පෙන්නන්නම බැරි දෙයක් ..
    ඔය සීට් කපන වැඩේ ඇරෙන්න මුන්ට ගේමක් දෙන්න වෙන ක්‍රමයක් නැද්ද ???:angry::baffled::baffled::baffled:

    10k witara set wela nagala bell eka obagena indapan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes:

    මචන් මේක නම් සහතික ඇත්ත ..ප්‍රයිවට් බස් කාරයො කොට කොට යන එක නම් මටත් පෙන්නන්නම බැරි දෙයක් ..
    ඔය සීට් කපන වැඩේ ඇරෙන්න මුන්ට ගේමක් දෙන්න වෙන ක්‍රමයක් නැද්ද ???:angry::baffled::baffled::baffled:

    තෙල් ටැංකියට සීනි හලපන්.
    :lol::lol::lol::lol::lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචං, මොන දේ කරත් සත්තුන්ට නම් ගහන්න කරන්න යන්න එපා.යකෝ බල්ලො හපන් නැතුව රොටී දාන්නද??? උන් හපනවා තමා. ඒක උගේ රාජකාරිය.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා හපන එක ගෙදර මිනිස්සු ගනන් ගන් නැති එකනේ. ඒකට බල්ලා පලි නෑනේ. කරනවා නම් කරන්න ඕනේ ගෙදර මිනිස්සුන්ට ගේමක් දෙන එක. නැතුව සතෙකුට පොල්ලකින් තඩි බාන එක නෙමෙයි. ගෙදර ජනෙල් දෙක තුනක් කුඩු කරලා දාපන්. එතකොට කොහොමත් ගෙදර මිනිස්සු දැන ගන්නවා බල්ලගේ සීන් එකට තමා ජනෙල් වලට ශොට් එක වැදුනේ කියලා. මොන දේ කරත් තිරිසන් සත්තුන්ට අනුකම්පා කරපන්. මිනිස්සුන්ට වගේ නෙමෙයි.උන්ට තේරෙන්නෑ උන් කරන්නේ මොනවද කියලා වත්.
    :yes::yes:
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    Kaalekin thread ekata eddi negala yanawa. Ko me Demon? Poddakata apaaye conference ekakata gihillada? :lol:
    Mama balan inne uge mee langa samprapthiya kohoma weyida kiyala. Monawa unath aththa katha karana ekek. Boru marisiyata manussakam pennanne nathi ekek. Api umba ekka Demon :yes:
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    wah.. :shocked: nice ideas mann.. :cool::cool:

    pop2s.png
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    machan ape iskole kellek sir kenekta mangana complail karala sir class ekedi mata ambanaka gahuwa.ewele iwasagena hitiya.masayakwithara giyata passe mama sirgei kellagei pic1k aragena photoshopwalin edit karala aluth FB profile 1k hadala iskole okkotama yawwa.kella iskolen aswela giya.sir masayakwithara yanakan lamai ekka wachanayakwath kathakale naha
     
    :no::no: අන්න ඔයා නැට්ට පාගා ගත්තා..... පටු විදිහට හිතන්න එපා..... දැන් ඔයා හිතන් ඉන්නේ, සීට් කැපුවහම, ඊලග දවසේ බස් එක හයියෙන් යයි කියලද....?? ඔයා සීට් කපපු නිසා, අර ත්‍රී වීල් කාරයා, මිනිස්සුන්ගෙන් අඩුවෙන් සල්ලි ගනියි කියලද....?? :lol:

    මම නම් පුතා ඉස්කෝලේ ගිහින් තියෙනවා.... උඹත් ඉස්කෝලේ ගිහින් ඈති සමහරවිට..... :P ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නෑ නේ..... :rofl::lol: ඒ නිසා, උඹට, උඹේ ඔය පලි ගැනිල්ල හෙන ලොකු ඈති.... ඒත්, ඕකෙන් වෙන්නේ, උඹේ අහිංසක දෙමව්පියෝ දෙන්නා බැනුම් අහන එක විතරයි......!! :(:(

    මෙන්න මම ආපහු ආවා. මුලින්ම මම උත්තර දෙන්න ඕන උඹේ බුද්ධිමත් ප්‍රශ්නෙට. ඒ තමයි මම අර කිව්වා වගේ ඉස්සෙල්ල දීපු උත්තර ටික පෙන්නන එක. බලාගනින් හොඳට.

    Originally Posted by sudeewa
    උබ සීට් එක කැපුවම , බස් එක රස්තියාදු කරන එක නතර කරල ඉක්මනට යනවද?

    උබ ඔය කියපු අපරාද ලිස්ට් එකට තවත් එකක් අමතරව එකතු වෙන එක විතරයි වෙන්නේ

    Demon code:

    ඔව්. පැහැදිලි පණිවිඩයක් ජනතාව දුන්නොත් උන්ට කොටන එක නවත්තන්න වෙනවා.අනික ඔය හැම දේම කරපු ගමන් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සීට් එක කපපු ගමන් බස් එක පික් අප් වෙනවා කියල නෙවෙයි :rofl:
    නැත්නම් දැන් උඹ කියන විදිහට ප්‍රභාකරන් සහ කොටි මිනී මරද්දී අපිට නිකම් ඉන්න වෙනවා. අපි උන් මැරුවහම මරණ ගණන වැඩි වෙනවා විතරනේ කියල. :rofl: :rofl:

    මේ එක කොටසක් විතරයි. 19 වෙනි පේජ් එක බලපන්.

    ඊ ළඟ එක තමයි උඹ අර මගේ මෝඩ කම ගැන කියපු කතාව. කවුද මෝඩය කියල උඹම හිතපන්. දවසට ශ්‍රම පැය දහස් ගානක් කාල ඒකෙන් රටට රුපියල් මිලියන ගණනක අලාබකරන උඹල වගේ ප්‍රයිවෙට් බස් කාරයෝද නැත්නම් සීට් කපන්න කියන මමද?

    අනිත් එක තමයි උඹට ඔය රටේ සම්පත් ගැන ඔච්චර පුකේ අමාරුවක් තියනවනම් ඉස්සෙල්ල උඹේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරපන්. ඒ කියන්නේ උඹේ ඔය බස් මාෆියාව මිනිස්සුන්ගේ කාලේ කන එක නවත්තපන්.

    ඔය උඹ වගේ උන්ට ටී ජී ඩබ් ද සිල්වා මහත්තය කියනවා හොඳ කියමනක්. එළු බෙලි හරක් බෙලි කපන ලෙබ්බේ උකුණන් මැරීමට විරුද්ධව උසාවි ගියා වගෙයි කියල.:lol::lol: උඹ රටට දවසට ලක්ෂ ගණන් පාඩු කරන මාෆියාවක කොටස් කාරයෙක්. ඒකට විරුද්ධව සීට් එක කැපුවහම උඹට ජාතියාලේ මතු වෙනවා. කොහෙන්ද කතා කරන්නේ කටෙන්ද පුකෙන්ද?:rofl::rofl: