ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    සන්ටෙල් වව් kiwwe:rolleyes:

    ඉස්සර ගොඩක් ජනප්‍රිය සන්ටෙල් වව් කියල එකක් තිබුන දැන් ikman එකේ වගේ ads දාන්න පුළුවන් ,

    උඹල ඕව දන්නේ නෑ , ඕව තිබුනේ ඉස්සර අපි 64 kbps line වලින් internet ගියපු කලේ ;););)

    .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර ගොඩක් ජනප්‍රිය සන්ටෙල් වව් කියල එකක් තිබුන දැන් ikman එකේ වගේ ads දාන්න පුළුවන් ,

    උඹල ඕව දන්නේ නෑ , ඕව තිබුනේ ඉස්සර අපි 64 kbps line වලින් internet ගියපු කලේ ;););)

    .

    ela.rep+++++++++++++++
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචන් ගූ ගහනකොට නිකන් ගූ ගහන්න හොඳ නෑ....වතුරෙ දිය කරල ගැහුවත් නාපු ගමන් ඔක්කොම යනව....සියඹල කොල අහුරක් දෙකක් හූරල අරගන ගූත් එක්ක දිය කරපල්ල....ඔය මික්ස්චර් එක ගහල්ල ආය හෝදනව බොරු.....සියඹල කොල වතුර එක්ක දිය උනාම ඇලෙනව ඇලිල්ලක් ආය පැයක් නෑවත් යන්නෙ නෑ....එක කොලේ කොලේ ගලවන්න ඕනෙ....ඕක තමයි ගූ ගහන ටෙක්නික් එක
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන් ගූ ගහනකොට නිකන් ගූ ගහන්න හොඳ නෑ....වතුරෙ දිය කරල ගැහුවත් නාපු ගමන් ඔක්කොම යනව....සියඹල කොල අහුරක් දෙකක් හූරල අරගන ගූත් එක්ක දිය කරපල්ල....ඔය මික්ස්චර් එක ගහල්ල ආය හෝදනව බොරු.....සියඹල කොල වතුර එක්ක දිය උනාම ඇලෙනව ඇලිල්ලක් ආය පැයක් නෑවත් යන්නෙ නෑ....එක කොලේ කොලේ ගලවන්න ඕනෙ....ඕක තමයි ගූ ගහන ටෙක්නික් එක

    ගූ expert
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අද ආපු බස් එකේ සීට් එක කපල තීරු තීරු, අස්සෙ ස්පොන්ජ් එක වතුරට පෙඟිල , පස්ස පැත්තෙන් වතුර කලිසම හරහා ඇවිල්ල පුක කූල් වෙනකොට දැක්කෙ,

    තොගෙ අම්මට $%^%&* :angry::angry:
     
    • Haha
    Reactions: GadgetPodda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    තොත්ත බබා;21525177 said:
    අද ආපු බස් එකේ සීට් එක කපල තීරු තීරු, අස්සෙ ස්පොන්ජ් එක වතුරට පෙඟිල , පස්ස පැත්තෙන් වතුර කලිසම හරහා ඇවිල්ල පුක කූල් වෙනකොට දැක්කෙ,

    තොගෙ අම්මට $%^%&* :angry::angry:

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    තොත්ත බබා;21525177 said:
    අද ආපු බස් එකේ සීට් එක කපල තීරු තීරු, අස්සෙ ස්පොන්ජ් එක වතුරට පෙඟිල , පස්ස පැත්තෙන් වතුර කලිසම හරහා ඇවිල්ල පුක කූල් වෙනකොට දැක්කෙ,

    තොගෙ අම්මට $%^%&* :angry::angry:

    මමත් කපනවා යකෝ ශිට්.ඕක ගිහින් කියපන් ඔකේ වැඩ කරන උන් දෙන්නට මම නම් කපන්නේ කොට කොට යන නිසා නැත්නම් පකේ රේඩියෝ එක සද්දේ වැඩියෙන් දැම්මම .