ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අපේ ගෙවල් ලග කඩේ එකා හෙන ගණන් වලට බඩු විකුණනවා මිනිස්සු සූරා කනවා පාරිබෝගික එකට කිව්වට එන්නෙ නෑ කරන්න දෙයක් කියපන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඒ වුනාට මම නම් ෆේස්ටු ෆේස් ගේම ඉල්ලන්නෙ.මේව මහ පොන්න වැඩනේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    3 වීල් පාර්ක් එකක් ලඟ වාහනේ දාලා ගියා කියලා, හුලං ඇරලා දාලා ගිහින්. මොකද කරන්න ඕනේ මුන්ට ?

    1 පාර්ක් එකේ එකෙක්ගේ phone number එක තියෙනවා නං. communication එකකින් call එකක් අරන් උට call එකක් දීල කියහන් ටිකක් දුර පොලිසියකින් කතාකරනවා වගේ පොලිසියට එන්න කියල පැමිණිල්ලක් විභාග කරන්න තියෙනවා කියල..
    නිකං තෙල් පුච්චන් එයි

    2 මහ රෑ ගිහින් උන්ගේ පාර්ක් එක පුරාවටම බෝතල් කටු ඉහපන්

    3. පිච්චුන එංජින් oil හලහන් පාර්ක් එක පුරාවටම
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    call කරන වැඩේ ප්‍රවේසමෙන් කරන්න ඕන , මොකද දැන් හැමතැනම CCTV තියෙනවා නේ

    උඹ කියපු 2, 3 point පැහැදිලි කරන්න පුලුවන්ද මචං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලෝකල් බ්ලේඩෞත්තා :lol:

    blade.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    අපේ ගෙවල් ලග කඩේ එකා හෙන ගණන් වලට බඩු විකුණනවා මිනිස්සු සූරා කනවා පාරිබෝගික එකට කිව්වට එන්නෙ නෑ කරන්න දෙයක් කියපන්
    කඩේ වර්ජනය කරපං