පල දීලා වගේ මචන්මේක දාපු කොන්ද පන නැති වීරයා Last Activity: 02-19-2013 09:59 PM ඇවිල්ල නෑ. මූට පල දීලා ඇති
![]()
Bus fake1k da ???
පල දීලා වගේ මචන්මේක දාපු කොන්ද පන නැති වීරයා Last Activity: 02-19-2013 09:59 PM ඇවිල්ල නෑ. මූට පල දීලා ඇති
![]()
Last Activity: 02-19-2013 09:59 PM
මූ මැරිලද දන්නේ නෑ සතුරන්ගෙන් පලි ගන්න ගිහිල්ලා මාට්ටු වෙලා.![]()




අන්න වැඩ.එත් අනුකම්පා කරපු එක නම් වැරදියි. මීට පස්සේ අනුකම්පා කරන්න එපා. එතකොට අර පාඩමේ ගතිය නැතුව යනවා.

3 වීල් පාර්ක් එකක් ලඟ වාහනේ දාලා ගියා කියලා, හුලං ඇරලා දාලා ගිහින්. මොකද කරන්න ඕනේ මුන්ට ?
1 පාර්ක් එකේ එකෙක්ගේ phone number එක තියෙනවා නං. communication එකකින් call එකක් අරන් උට call එකක් දීල කියහන් ටිකක් දුර පොලිසියකින් කතාකරනවා වගේ පොලිසියට එන්න කියල පැමිණිල්ලක් විභාග කරන්න තියෙනවා කියල..
නිකං තෙල් පුච්චන් එයි
2 මහ රෑ ගිහින් උන්ගේ පාර්ක් එක පුරාවටම බෝතල් කටු ඉහපන්
3. පිච්චුන එංජින් oil හලහන් පාර්ක් එක පුරාවටම


කඩේ වර්ජනය කරපංඅපේ ගෙවල් ලග කඩේ එකා හෙන ගණන් වලට බඩු විකුණනවා මිනිස්සු සූරා කනවා පාරිබෝගික එකට කිව්වට එන්නෙ නෑ කරන්න දෙයක් කියපන්