ඔබේ_චන්දය_කාටද

අගොස්තු 17 මහ මැති&#35


  • Total voters
    256
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවෙ ගද ගහන තිත්ත ඇත්ත මේ:dull:

    මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න
    බුලත් කොලේ අවුරුදු 33ක් රට කලා.:frown:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) - මහින්ද පිළ අකමැත්තෙන් උනත්... මහින්ද බුලත් කොලෙන් ඉල්ලන නිසා :yes::yes:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) - මහින්ද පිළ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ලංකාවෙ ගද ගහන තිත්ත ඇත්ත මේ:dull:

    මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න

    මේව නැතිවෙන්න ඕන... අපි හැමෝම ඒක පිලිගන්නවා , අද නිවුස් දැක්කනෙ බිලින්දෙක් පාරෙ දාල ගිහින්... යකෝ ලමයි නැතුව දුක් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද දීපන් කො උන්ට පාරෙ දාල යන්නෙ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Moka government eka gattath rata kanawa apita kelinawa
    enisa position eka wadagath
    anisa JVP
    no choice
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) - මහින්ද
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    damn.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අර්ජුන සහ සංජීව රණතුංග මහින්ද සමග මෙතරම් තරහා ඇයි ?
    2014 ඔක්තෝම්බර් මස වරාය රේගුව විසින් ඉන්දුනීසියාවෙන් ගෙනා රුපියල් කෝටී 75 වටිනා container 7 අත්අඩංගුවට ගැනුනි , ඔවුන් දෙපල මහින්ද රාජපක්ෂ මහතා හරහා රජයට අය විය යුතු tax නොගෙවා නැවත එය ඉන්දියාවට export කිරීමට දැගලු නමුත් වරාය ඇමතිවරයා ඔවුනට කීවේ tax ගෙවා මුදා ගන්නා ලෙසය , මෙය නොකෙරුන බැවින් අර්ජුන සහ සංජීව රණතුංග යන දෙදෙනා සැමවිටම මහින්ද රාජපක්ෂට විරුද්ද වේ , මෙය යහපාලන දේශාලනය වේ