ඔබ කොයි වගේද ?

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
4. Dinushasankalpa අපායසහාය මිතුරා​


Man_Plugging_His_Nose_While_a_Friend_Smokes_a_Cigarette_101217-124264-314042.jpg

මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට
Dinushasankalpa තම මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මෙවන් දේවල් ඇත්තටම කාලීන ඔවදනක්. ඇත්තටම මම දැකල තියන ගොඩක් අය ගාව මේ ලක්ශණ කලවම්ව තියනවා. හැබැයි ඉතින් වචීපරම අපාය සහය වගේ අය ඕන තරම් අපි අතර ඉන්නවා සමහර අය ඇවිත් උන්ගේ අතින් වියදම් කරගෙන බොන්න අරන්දීලා අපිවත් උන්ගේ තැනට ඇද ගන්න අයත් ඉන්නවා. එවන් අය අපාය සහය තමා.. මම හිතන්නේ සමහර වෙලාවට මම අත්තක්ඛායි ගතිගුන වෙන්න ඇති තියෙන්නේ. නමුත් ඉතින් මගේ අනිත් නරක අයගේ තියන ලක්ශනත් යන්තම් හරි තියනවා. හැබැයි වචීපරම වෙන්නේ නම් නෑ
 

kingdewi

Well-known member
  • මෙවන් දේවල් ඇත්තටම කාලීන ඔවදනක්. ඇත්තටම මම දැකල තියන ගොඩක් අය ගාව මේ ලක්ශණ කලවම්ව තියනවා. හැබැයි ඉතින් වචීපරම අපාය සහය වගේ අය ඕන තරම් අපි අතර ඉන්නවා සමහර අය ඇවිත් උන්ගේ අතින් වියදම් කරගෙන බොන්න අරන්දීලා අපිවත් උන්ගේ තැනට ඇද ගන්න අයත් ඉන්නවා. එවන් අය අපාය සහය තමා.. මම හිතන්නේ සමහර වෙලාවට මම අත්තක්ඛායි ගතිගුන වෙන්න ඇති තියෙන්නේ. නමුත් ඉතින් මගේ අනිත් නරක අයගේ තියන ලක්ශනත් යන්තම් හරි තියනවා. හැබැයි වචීපරම වෙන්නේ නම් නෑ

    නියමයි මචන් ....අනිව උඹ කියන විදියෙ සංකළනයක් තමයි සමාජය .
    .නමුත් හිතුවොත් උඩ කොටසෙ රැඳෙන්න බැරි කමකුත් නැහැනේ :yes:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    1. අඤ්ඤදත්ථුහර මිතුරා​


    මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියමයි මචන් ....අනිව උඹ කියන විදියෙ සංකළනයක් තමයි සමාජය .
    .නමුත් හිතුවොත් උඩ කොටසෙ රැඳෙන්න බැරි කමකුත් නැහැනේ :yes:

    කොහොමටත් උඩ කොටසේ තමයි පහලට එනවනම් මට ගොඩක් ජීවිතේ කරදර තිබුණ කාලයක් තිබුණා ඒ කාලේ යනවනම් ඔය නරක පැත්තට ඕන තරන් යන්න තිබුණා:dull: