ස්තුතියි බෑනෝ![]()
මට හිතාගන්න බෑ මං කොයිකද කියලා
පට්ට ත්රෙඩ අයියා

4.Dinushasankalpa අපායසහාය මිතුරා
![]()
මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට Dinushasankalpa තම මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .

මෙවන් දේවල් ඇත්තටම කාලීන ඔවදනක්. ඇත්තටම මම දැකල තියන ගොඩක් අය ගාව මේ ලක්ශණ කලවම්ව තියනවා. හැබැයි ඉතින් වචීපරම අපාය සහය වගේ අය ඕන තරම් අපි අතර ඉන්නවා සමහර අය ඇවිත් උන්ගේ අතින් වියදම් කරගෙන බොන්න අරන්දීලා අපිවත් උන්ගේ තැනට ඇද ගන්න අයත් ඉන්නවා. එවන් අය අපාය සහය තමා.. මම හිතන්නේ සමහර වෙලාවට මම අත්තක්ඛායි ගතිගුන වෙන්න ඇති තියෙන්නේ. නමුත් ඉතින් මගේ අනිත් නරක අයගේ තියන ලක්ශනත් යන්තම් හරි තියනවා. හැබැයි වචීපරම වෙන්නේ නම් නෑ

4.Dinushasankalpa අපායසහාය මිතුරා
![]()
මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට Dinushasankalpa තම මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .




නියමයි මචන් ....අනිව උඹ කියන විදියෙ සංකළනයක් තමයි සමාජය .
.නමුත් හිතුවොත් උඩ කොටසෙ රැඳෙන්න බැරි කමකුත් නැහැනේ![]()