1. අඤ්ඤදත්ථුහර මිතුරා
මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.

තමන්ගෙ හොඳ හැසිරීම අනිවා තමන්ටම පිහිට වෙනව මචන්කොහොමටත් උඩ කොටසේ තමයි පහලට එනවනම් මට ගොඩක් ජීවිතේ කරදර තිබුණ කාලයක් තිබුණා ඒ කාලේ යනවනම් ඔය නරක පැත්තට ඕන තරන් යන්න තිබුණා

තෑන්ක්ස්ela wedak saho..
තෑන්ක්ස්
siraawatama machan me dwas walatama galapenama thread ekak
thnx machan
Mata therenawaa ubath sanwedi minihek

ස්තුතියි මචන්





