ඔබ කොයි වගේද ?

kingdewi

Well-known member

  • 1. අඤ්ඤදත්ථුහර මිතුරා​


    මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.
    :yes:
    කොහොමටත් උඩ කොටසේ තමයි පහලට එනවනම් මට ගොඩක් ජීවිතේ කරදර තිබුණ කාලයක් තිබුණා ඒ කාලේ යනවනම් ඔය නරක පැත්තට ඕන තරන් යන්න තිබුණා:dull:
    තමන්ගෙ හොඳ හැසිරීම අනිවා තමන්ටම පිහිට වෙනව මචන් :yes:
    ela wedak saho..
    තෑන්ක්ස්
    තෑන්ක්ස්
    siraawatama machan me dwas walatama galapenama thread ekak
    thnx machan
    Mata therenawaa ubath sanwedi minihek
    :yes:
    ස්තුතියි මචන්
     
    • Like
    Reactions: WICKILEAKS