ඔබ කොහෙද මා කොහෙද ?
මන් පොඩි වෙනස් නිර්මානයක් කරා.. කවියකුත් නෙවෙයි කතාවකුත් නෙවෙයි.. ඒත් හිතට නැගුනු සිතුවිලි පොදියක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා

ඔයාට මතකද.. අපි අත් අල්ලගෙන.. තද කරගෙන රික්සෝවේ නැගලා යන ගමන් ඔයා මට කීවා කවදාවත් ඔයාව අත හරින්න එපා කියලා..
ඒත් තඩි වාහනයක් අවිදින් අපි ඉස්සෙරහින් නතර කෙරුවම අපේ පුන්චි කරත්තෙත් නතර උනා.. මම හිමින් සැරේ ඔයාගෙ තුරුලට තඩ උනා..
ටික වෙලාවකින් ඔයා බැහැලා කොහේටදෝ ඇවිදන් ගියා..
මාත් කොහේටදෝ ගියා..
ඔයා එදා මගෙන් ඈතට කොහෙද ගියේ රත්තරන් ?
මම කොහෙද ගියෙ ?
මේ කතාව අපේ හිත් වල රැඳුනේ මොහොතකට විතරයි.. ඔයා කොහෙද ගියේ ? මන් කොහෙද ගියේ ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් ආලෝකයේ කිරණක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් හිනා වෙන මල් පොහොට්ටුවක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් හීනයක වැස්සක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් පසුකොට ගිය සතුට පිරිච්ච වලාකුලක් ද ?
ඒ ඔයාද නැත්තම් මලක් පිපුනද ?
ඒ ඔයාද එහෙමත් නැත්තම් මම අලුත්ම අලුත් ලෝකයක් දැක්කද ?
ඒ ඔයාමද, නැත්තම් සුළගේ පාවුන සුවඳක්ද ? ?
ඒ ඔයාද නැත්තම් හතර දිශාවෙන් පුපුරා හැලෙන වර්ණ රටාද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් මාරගය මත වැතිරුණු ආලෝකයක්ද ?
ඒ ඔයාමද එහෙමත් නැත්තම් හිස් අවකාශයේ නැගෙන දෝන්කාරයක්ද?
මම හෙව්වෙ ඔයාවද රත්තරන් ? නැත්තම් මගෙ නවාතැනද ?
ඒ ඇත්තටම ඔයාද ? නැත්තම් මොහොතකට විඳපු මායාවක්ද ??
කියන්න මට.. කියන්නකෝ..