ඔබ ගොනෙක්ද කියලා බලාගන්නා සෙල්ෆ් ටෙස්ට් එකක්

Sen-lu

Well-known member
  • ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila
    ගොංකම මනින්න ජීනියස් උතුමානෝ හදපු පොස්ට් එකෙත් අකුරු වැරදුනාම තමා පොඩ්ඩක් අවුල. කමක් නෑ කමක් නෑ තවම වැඩේට අලුත්නෙ. ටික දවසකින් හරියයි. 😂😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඔය සෙට් එකම සැරෙන් සැරේ ගොනාට ඇන්දුවේ රනිල් හාමු.
    69 ගොනාට අන්දපු ගෝට ෆේල් උනාම ඌව ගොනාට අන්දලා රජ උනා. හැබැයි තිබ්බ ප්‍රශ්න විසදුනා. එතකොට රනිල ජනාදිපති වෙලා හිටියනම් ගෝට වෙනුවට රටට මෙහෙම වෙන්නේ නෑ. එහෙම නේද?
    තාම ඉවර නෑ. බලාගෙන ඉන්නවා මිසක් ශෝ එක කරන්න කිසිම දෙයක් නෑ. බලපන් මං කියන්නේ බොරුද කියල
    😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කෝ හුත්තෝ යුද්ධෙ ඉවරකරපු මහින්ද මහත්තයා 😡
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    මට අනූව නම් 👇
    225ම එපා. > AKD > Delete > Dammika > Namal > Patali > Ranil > Sajith 👌💯

    (හැබැයි මේක රටේ, මේ මොහොතේ ජනප්‍රියම මතය නෙවෙයි. ඒත් ජනප්‍රියම මතය දිනවන්න ගිහින් සිහල්ලුන්ට 2019දි වුණු දේ මතකයිනේ. Let's see..! . හොඳම නායකයා බලාගන්න පුළුවන් වෙන්නේ බලය දීලම තමයි. හැබැයි විපක්ෂයේ ඉන්න කාලේ කරන වැඩ සහ කයියෙනුත් සමහර දේවල් හිතාගන්න පුළුවන්.)
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,077
    113
    Mother Earth
    ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila
    දම්මිල කියන්නෙ කවුද බන් ? එහෙම එකෙක් ජනාධිපති වෙලා හිටියද මට මතක නෑනේ. :baffled:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මනින්න දෙයක් නෑ, මූ ඔරිජිනල් ගොනා 👉 @NRTG
    පව් බං 😂

    AKD කියන්නෙ මොකක්ද ? :confused:
    ඈ බං කෙල්ලේ, උඹ කොහෙද ඉස්කෝලේ ගියේ?. නෑ මං ඇහුවේ හරි ආඩම්බරයි ලක් මෑනිගේ දෝනිල ගැන.එකයි 😂
    ------ Post added on Dec 18, 2023 at 10:45 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila
    රනිල් ලොකුයිද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොනිලා ගෙනත් ආයේ පුකේ ඇරවන්න යන්නේ සෙට් එකටම 😂 😂



    3r8ium.jpg