ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හරි රනිල්ව අයින් කරමුකො . ඔනෙම කෙනෙක්ට චන්දෙ ඉලන්ඩ පුලුවන්නෙ, පැරදුනා කියල චන්දෙ ඉල්ලන්ඩ ඔට්ටු නැ කියල නැනෙ,මහින්ද කැමති නිසා ඉල්ලනව රටේ මිනිස්සු කැමතිනම් චන්දෙ දෙයි.

    Ow eka aththa mahindata parliament ekata yanna ayitiyak tiyanawa ehema chanden :) eke kisi weraddak naha..
    eth agamathi kam illala my3 ekka maragattot?
    Okkotama wada bahutharaya ganna bari unot?
    Mahinda e thatweta wetenna oni naha.. Ranil kiyanne 29wathawak paradunu kenek. Janapathi kenek nemei. Mahinda kiyanne me rate Janadhipathi kenek :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow eka aththa mahindata parliament ekata yanna ayitiyak tiyanawa ehema chanden :) eke kisi weraddak naha..
    eth agamathi kam illala my3 ekka maragattot?
    Okkotama wada bahutharaya ganna bari unot?
    Mahinda e thatweta wetenna oni naha.. Ranil kiyanne 29wathawak paradunu kenek. Janapathi kenek nemei. Mahinda kiyanne me rate Janadhipathi kenek :)
    බහුතරේ හම්බුනොත් ජනාධිපති එක්ක මරා ගන්ඩ දෙයක් නැ අනිවර්යෙන් විවස්තානුකූලව මහින්ද අගමැති වෙනව. බහුතරේ ගන්ඩ බැරි උනොත් කරන දේ මහින්දම තීරනය කල යුතුයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බහුතරේ හම්බුනොත් ජනාධිපති එක්ක මරා ගන්ඩ දෙයක් නැ අනිවර්යෙන් විවස්තානුකූලව මහින්ද අගමැති වෙනව. බහුතරේ ගන්ඩ බැරි උනොත් කරන දේ මහින්දම තීරනය කල යුතුයි.

    ඒ කොහොමද බන් බහුතරය ගත්තොත් මහින්දටම අගමැති වෙන්න පුළුවන් කියන්නේ පක්ෂේ වෙන කෙනෙක් නැතුව ? මොකක්ද ව්‍යවස්ථාවේ තියෙනේ හරියට ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකෙ තියන කමෙන්ට්ස් දැක්කම පොඩි සතුටක් දැනෙනව යමක් කමක් තේරුම් ගන්න පුලුවන් බුද්ධිමත් එවුන් ටික දැන් ඉන්නෙ ජවිපෙ පැත්තෙ. ඉස්සර මේකෙ ජවිපෙට කතා කරන්න හිටියෙ බොහොම ටික දෙනයි. :):)
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඔතනදිත් තියෙන්නෙ ප්‍රායොගික දේශපාලනේ තමයි බන්. ප්‍රදාන පක්ශ දෙක තමා බලේට එන්නෙ එකයි මම කලින්ම කියුවෙ 2005 ජවිපෙට ආසන 39ක් තිබ්බ කියල . ඒක ගත්තෙ සන්දානෙන් ඉල්ලල. ජව්පෙට තියෙන්නෙ ප්‍රයොගික දේශපාලනේ යෙදෙන්ඩ එක්කො යුඑන්පියෙන් ඉල්ලන්ඩ නැත්තන් සන්දානෙන් එ ඔස්සෙ ගිහින් තමන්ට බලේ ගන්ඩ පුලුවන්. 2005 ඉදල මහින්ද එක්ක 2009 චන්දෙ ඉල්ලුවනම් ජ්විපෙ මෙලහකට අවම ආසන 80-90 තියෙනව,එකෙන් පිට පැන්න 3ට බැස්ස. ඒකයි මම කියන්නෙ ප්‍රායොගික වෙන්ඩ කියල එක්කො යුන්පියෙන් නැත්තන් සන්දානෙන් නැතුව නම් බැ,රටේ මිනිස්සු ප්‍රදාන පක්ශ දෙකෙන් පිට චන්දෙ දෙන්නෙ නැ.

    ඒක හරියන්නෙ නෑ මචන් ඔය පක්ශ දෙකෙන් ඉල්ලලා ආවොත් මොනවා උනත් ඒවගෙ පව් වලට ටිකක් හරි කරගහන්න වෙනවා. ඒට වැඩිය හොදයි අවුරුදු සීයක් හරි ගිහින් තනිවම බලය ගන්න එක
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක හරියන්නෙ නෑ මචන් ඔය පක්ශ දෙකෙන් ඉල්ලලා ආවොත් මොනවා උනත් ඒවගෙ පව් වලට ටිකක් හරි කරගහන්න වෙනවා. ඒට වැඩිය හොදයි අවුරුදු සීයක් හරි ගිහින් තනිවම බලය ගන්න එක

    හොරුන්ට කත් ඇදල මඩ ගාගන්න ඕන නෑ. ඔය පක්ශ දෙකෙන් ගිහිල්ල මේ රට ගොඩ ගන්න බැහැ :no::no:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    matanam ma para JVP eken Idirpath Karala Tiyana Prathipatthi prkashanaya anik ewunge ewata wada hodai. anik ewun minissun rawattanna boru porondu hena godak deela tiyanawa. but JVP eka try karanawa Rate manawa sampatha Hariyata pawicchi karala ratata Loku deyak karanna. un thoragena tiyana ansha tika godak wadagath. specially construction section eka try karana eka godak watinawa.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටේ සහ අනාගත පරපුරේ සුභ සිද්ධිය නොව පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් පමණක් ඇප කැපවී සිටින ඔබගේ ඡන්දය කිසි විටෙකත් එවැනි ජනතාවාදී පක්ෂකයකට ලබාදී එහි වටිනාකම බාල්දු කර නොගැනීමට කල්පනා කාරී වන්න..

    නැවතත් කියමි..
    ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..

    :dull::dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    11813323_10207729198095743_1243680705001593058_n.jpg

    :lol::lol::lol: