ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලප කුමාරගේ පුංචි අම්මගේ සීන් එක කවුරු හරි දන්නවද?

    රිදුනට කරන්න දෙයක් නෑ .. අනුර කුමාර පුංචි අම්මටත් කෙලපු එකෙක්...

    machan .. link eka matath PM karapan :dull:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    11813342_1447842868876477_4657002894420212826_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තෝ හෙන පවර් එක තියෙන එකානෙ :lol: :lol:
    නොදකිං අපේ පැත්තෙ හරක් ට මොලේ තියෙනව තොට වඩා :lol: :lol:
    දහය වසරෙ ගාණක් සුළු කරගන්න බැරිවෙලා රිද්දගෙන දැන් යන යන තැන ඇවිත් බුරනව :lol: :lol:
    මට බිරුවට තොට ලඝු පුළුවන් වෙන්නෑ :rofl: :rofl:
    තොට කොච්චර කලත් ඔච්චර තමා බං බූරුවන්ට මොන ඕලෙවල්ද :lol: :lol:

    ol ෆේල් හුජ්ජ කොල්ල

    xek0av.jpg

    mwpfyb.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අයියෝ, මෙහෙමත් ගොන් නාම්බෙක් තමයි සමහරු මහා බුද්ධිමතෙක් කියල හිතාගෙන ඉන්නේ.

    මූ තව ටික දවසකින් කියයි හම්බන්තොට වරාය ඇෆ්ඝනිස්ථානයේ හයි කරන්න ඇමරිකාවෙන් හදපු එකක් පස්සෙ ගිහින් බලද්දි ඒ රටට මුහුදක් නැති නිසා කොමිස් එකක් එක්ක ලංකාවට විකිණුවා කියල.

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    ජේවීපියෙ,
    ස්ත්‍රී දූෂකයින් නැත..
    බදු මුදල් වංචාකරුවන් නැත..
    නිධන් හොරුන් නැත..
    මහජන මුදල් පිල්ලි ගසන්නන් නැත..
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැත..
    පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත..
    ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබාදෙන වංචනිකයින් නැත..
    කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. එසේ සිටියවුන් ජේවීපියෙන් ගැලවී තම වාසියට සරිලන පක්ෂ හා සම්බන්ධ වී ඇත..

    ජේවීපිය පක්ෂයක් ලෙස,
    වං

    නැවතත් කියමි..
    ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..

    උපුටා ගැනීම බුකියෙනි..
    රෙප් කපන්න...
    බැනලා මොනවා හරි දාලා රෙප් කපන්න...
    ජේවීපි එක බලයේ ඉඳලා නෑ බන්.හිටියනම් උන් අනිත් එවුන්ටත් වඩා හොරකම් කරනවා.ජේවීපි එකේ හිටපු දූෂිතයෙක් තමයි විමල් වීරවංශ. ඒකෙන්ම පේනවා ජේවීපි එකේ දූෂිතයන් ඉන්නවා කියලා.අනිත් එක චන්ද්‍රිකාගේ ආන්ඩුව කාලේ උන් ඇමතිකම් කරපු කාලේ සෙරෙප්පු දාගෙන ගිය අනුර කුමාරලා ටයිකෝට් ඇදගෙන ගියේ.ටයි කෝට් කියන්නේ ධනවාදී ඇදුමක්.ඒ වගේම මුන් යන වාහන ලක්ෂ හතලිහක් පනහක් වගේ. ජේවීපි එක උන්ට ලැබුන අමාත්‍යංශ වලදි හොඳට ගැහුවා.ඒ වගේම ජේවීපි සාමජිකයෙක් වෙන නන්දන ගුනතිලක සුනාමි වැන්දඹුවක් එක්ක හැමනුනා.ඒකට හිලව්වට ගෙයක් නොමිලේ දුන්නා.නනදන ගුනතිලක මාර හොරෙක්. හොරකම් ගැන ෆයිල් එලියට එනකොට ආන්ඩුවට පැන්නා.ඒකෙන් බේරුනා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    e kiyanne e kale amathikam karapu Anura lokka horakan karala naha..
    ehema horakan karapuwa wahanna nati nisa tamai anduwata panne natte :)
    dan baya natiwa anduwa wiwechanaya karanne kiyala :rolleyes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    e kiyanne e kale amathikam karapu Anura lokka horakan karala naha..
    ehema horakan karapuwa wahanna nati nisa tamai anduwata panne natte :)
    dan baya natiwa anduwa wiwechanaya karanne kiyala :rolleyes:
    alla ganna bari venna sooksama vidihata horakam karala tiyenne.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රනිල්ගේ බැඳුම්කර වංචාවයි මහින්දගේ සුනාමි සහනාදාරෙයි වගේද ? :)

    ranil horakam karanne naha.mokada horakam karala denna ekek nahane.anith eka salli passe duvana charithayak nevei ranil.habai paksheta salli ona nisa vena evunta badumkara valin salli tikak gahanna idak denna thi.naththan kohomada election valata salli hoyanne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ranil horakam karanne naha.mokada horakam karala denna ekek nahane.anith eka salli passe duvana charithayak nevei ranil.habai paksheta salli ona nisa vena evunta badumkara valin salli tikak gahanna idak denna thi.naththan kohomada election valata salli hoyanne.

    Keeya wenakam iskole gihilla thiyanawada machan?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,312
    113
    සපේක්ශව හොදයි. හැබැයි ප්‍රායොගික නැ ජ්විපෙ එකෙයි ප්‍රස්නෙ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
    තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
    මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
    මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
    පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
    රට සංවර්දනය කරන විට...
    ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
    ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
    ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
    රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
    සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
    තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
    මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
    මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
    පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
    රට සංවර්දනය කරන විට...
    ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
    ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
    ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
    රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
    සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...

    සන්තෝසයි මචන් ඔයා වගේ කිහිප දෙනෙක් හරි අපේ මේ ලංකාවට ඉන්න එක :yes: :yes:

    නැත්තන් ඉතින් ආතල් එකක් දෙන්න කවුරුත් නැති වෙනවා නේ :)