රිදුනට කරන්න දෙයක් නෑ .. අනුර කුමාර පුංචි අම්මටත් කෙලපු එකෙක්...
eththata? kawda kiwwe punchi ammada? anura kumarada?
රිදුනට කරන්න දෙයක් නෑ .. අනුර කුමාර පුංචි අම්මටත් කෙලපු එකෙක්...
ලප කුමාරගේ පුංචි අම්මගේ සීන් එක කවුරු හරි දන්නවද?
රිදුනට කරන්න දෙයක් නෑ .. අනුර කුමාර පුංචි අම්මටත් කෙලපු එකෙක්...

Dannawa..umbe ammata laampu allapu eka neda.?(mahinda ekka innakota)
තෝ හෙන පවර් එක තියෙන එකානෙ![]()
නොදකිං අපේ පැත්තෙ හරක් ට මොලේ තියෙනව තොට වඩා![]()
දහය වසරෙ ගාණක් සුළු කරගන්න බැරිවෙලා රිද්දගෙන දැන් යන යන තැන ඇවිත් බුරනව![]()
මට බිරුවට තොට ලඝු පුළුවන් වෙන්නෑ![]()
තොට කොච්චර කලත් ඔච්චර තමා බං බූරුවන්ට මොන ඕලෙවල්ද![]()
![]()
ජේවීපි එක බලයේ ඉඳලා නෑ බන්.හිටියනම් උන් අනිත් එවුන්ටත් වඩා හොරකම් කරනවා.ජේවීපි එකේ හිටපු දූෂිතයෙක් තමයි විමල් වීරවංශ. ඒකෙන්ම පේනවා ජේවීපි එකේ දූෂිතයන් ඉන්නවා කියලා.අනිත් එක චන්ද්‍රිකාගේ ආන්ඩුව කාලේ උන් ඇමතිකම් කරපු කාලේ සෙරෙප්පු දාගෙන ගිය අනුර කුමාරලා ටයිකෝට් ඇදගෙන ගියේ.ටයි කෝට් කියන්නේ ධනවාදී ඇදුමක්.ඒ වගේම මුන් යන වාහන ලක්ෂ හතලිහක් පනහක් වගේ. ජේවීපි එක උන්ට ලැබුන අමාත්‍යංශ වලදි හොඳට ගැහුවා.ඒ වගේම ජේවීපි සාමජිකයෙක් වෙන නන්දන ගුනතිලක සුනාමි වැන්දඹුවක් එක්ක හැමනුනා.ඒකට හිලව්වට ගෙයක් නොමිලේ දුන්නා.නනදන ගුනතිලක මාර හොරෙක්. හොරකම් ගැන ෆයිල් එලියට එනකොට ආන්ඩුවට පැන්නා.ඒකෙන් බේරුනා.
ජේවීපියෙ,
ස්ත්‍රී දූෂකයින් නැත..
බදු මුදල් වංචාකරුවන් නැත..
නිධන් හොරුන් නැත..
මහජන මුදල් පිල්ලි ගසන්නන් නැත..
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැත..
පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත..
ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබාදෙන වංචනිකයින් නැත..
කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. එසේ සිටියවුන් ජේවීපියෙන් ගැලවී තම වාසියට සරිලන පක්ෂ හා සම්බන්ධ වී ඇත..
ජේවීපිය පක්ෂයක් ලෙස,
වං
නැවතත් කියමි..
ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..
උපුටා ගැනීම බුකියෙනි..
රෙප් කපන්න...
බැනලා මොනවා හරි දාලා රෙප් කපන්න...
ජේවීපි එක බලයේ ඉඳලා නෑ බන්.හිටියනම් උන් අනිත් එවුන්ටත් වඩා හොරකම් කරනවා.ජේවීපි එකේ හිටපු දූෂිතයෙක් තමයි විමල් වීරවංශ. ඒකෙන්ම පේනවා ජේවීපි එකේ දූෂිතයන් ඉන්නවා කියලා.අනිත් එක චන්ද්‍රිකාගේ ආන්ඩුව කාලේ උන් ඇමතිකම් කරපු කාලේ සෙරෙප්පු දාගෙන ගිය අනුර කුමාරලා ටයිකෝට් ඇදගෙන ගියේ.ටයි කෝට් කියන්නේ ධනවාදී ඇදුමක්.ඒ වගේම මුන් යන වාහන ලක්ෂ හතලිහක් පනහක් වගේ. ජේවීපි එක උන්ට ලැබුන අමාත්‍යංශ වලදි හොඳට ගැහුවා.ඒ වගේම ජේවීපි සාමජිකයෙක් වෙන නන්දන ගුනතිලක සුනාමි වැන්දඹුවක් එක්ක හැමනුනා.ඒකට හිලව්වට ගෙයක් නොමිලේ දුන්නා.නනදන ගුනතිලක මාර හොරෙක්. හොරකම් ගැන ෆයිල් එලියට එනකොට ආන්ඩුවට පැන්නා.ඒකෙන් බේරුනා.

alla ganna bari venna sooksama vidihata horakam karala tiyenne.e kiyanne e kale amathikam karapu Anura lokka horakan karala naha..
ehema horakan karapuwa wahanna nati nisa tamai anduwata panne natte
dan baya natiwa anduwa wiwechanaya karanne kiyala![]()
alla ganna bari venna sooksama vidihata horakam karala tiyenne.

රනිල්ගේ බැඳුම්කර වංචාවයි මහින්දගේ සුනාමි සහනාදාරෙයි වගේද ?![]()
ranil horakam karanne naha.mokada horakam karala denna ekek nahane.anith eka salli passe duvana charithayak nevei ranil.habai paksheta salli ona nisa vena evunta badumkara valin salli tikak gahanna idak denna thi.naththan kohomada election valata salli hoyanne.

ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
රට සංවර්දනය කරන විට...
ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...