ඔබ ජොකා අදින පුද්ගලයෙක්ද

ඔබ ජොකා අදින පුද&#3530

  • ඔව් මම ජොකා අදිනවා

    Votes: 220 77.7%
  • නැහැ මම ජොකා අදින් නැහැ

    Votes: 63 22.3%

  • Total voters
    283

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජොකා අදින්නේ නැති උනුත් ඉන්නවද..?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lol :lol: best question so far

    සිවිල් ජනතාව වෙනුවෙන් සිවිල් සංවිධාන එකමුතුව !
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අදිනව බන් නැත්තන් ඉස්සිලා පේනව...:(
    good point;);)
    ගෙදරට අදින්නේ නෑ :D
    ගෙදර නන් මොන මගුලකට අදින්ඩද..
    ජොකා අදින්නේ නැති උනුත් ඉන්නවද..?
    හා හා... 40% ක් ඉන්නව..
    lol :lol: best question so far
    මේව ඇවිල්ලා ඩේන්ටී රස පැන වගේ පුතා ..ම්ම්ම්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගෙදරට අදින්නේ නෑ... එලියට යද්දී විතරයි...

    සිවිල් පිට ඉන්න තරම් සැනසීමක් තවත් කොහෙද...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක පාරක් ඡොකා නොදා වැඩට ගිහින් තියෙනවා ඉරිදා දවසක් තුන් හතර දෙනයි හිටියේ. සෙනසුරාදා පාටි එකට ගිහින් වැඩි වෙලා ඉරිදා උදේ ඇහැරෙද්දිත් බඩු පිටම හදිස්සියේ වැඩට ගියේ ටිකක් දුර යද්දි තමයි ඡොකා මතක් වුනේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,135
    113
    ගෙදරට අදින්නේ නෑ... එලියට යද්දී විතරයි...

    සිවිල් පිට ඉන්න තරම් සැනසීමක් තවත් කොහෙද...

    Eka attha
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එක පාරක් ඡොකා නොදා වැඩට ගිහින් තියෙනවා ඉරිදා දවසක් තුන් හතර දෙනයි හිටියේ. සෙනසුරාදා පාටි එකට ගිහින් වැඩි වෙලා ඉරිදා උදේ ඇහැරෙද්දිත් බඩු පිටම හදිස්සියේ වැඩට ගියේ ටිකක් දුර යද්දි තමයි ඡොකා මතක් වුනේ.
    :rofl::rofl:
    ඔය සමහර එවුන් ඉන්නවා දාන්නෙම නෑනේ:cool::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    ගෙදරට දාන්නේ නැහැ.
    අහල පහලට යනකොට දාන්නෙත් නැහැ. ගෙදරට අදින ශොටක් උඩින් තව ශෝටක් දාලා යන්නේ. :baffled:
    වෙන ගමන් වලදී තමයි දාන්නේ.