Patta mchn ;)
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Nov 17, 2012 #61 Patta mchn Reactions: KaalaGola
penguinruwan Well-known member Aug 10, 2008 967 267 83 Nov 17, 2012 #62 අපි දන්නවා පොල් ලී, කොස් ලී, බුරුත ලී, ඇල්බීසිය ලී ... ගොඩක් මොරටුව පැත්තේ තමයි ප්රසිද්ද. මෙවටත් වඩා ලෝක ප්රසිද්ද ලී වර්ගයක් තියෙනවා ඒ තමයි බ්රුස් ලී ඔයාල දන්නවද බ්රුස් ලී චිත්රපටි වල එයාගේ පහරවල් එල්ල කරද්දී ඒවා slowmotion පෙන්නන්න වෙනවා, ඒ මොකද එයාගේ පහරවල් ඉතා වේගවත් පහරවල් වෙන හින්ද. එත් ඉතින් දැන් හදන චිත්රපටි එකේ අනිත් පැත්ත නේද.
අපි දන්නවා පොල් ලී, කොස් ලී, බුරුත ලී, ඇල්බීසිය ලී ... ගොඩක් මොරටුව පැත්තේ තමයි ප්රසිද්ද. මෙවටත් වඩා ලෝක ප්රසිද්ද ලී වර්ගයක් තියෙනවා ඒ තමයි බ්රුස් ලී ඔයාල දන්නවද බ්රුස් ලී චිත්රපටි වල එයාගේ පහරවල් එල්ල කරද්දී ඒවා slowmotion පෙන්නන්න වෙනවා, ඒ මොකද එයාගේ පහරවල් ඉතා වේගවත් පහරවල් වෙන හින්ද. එත් ඉතින් දැන් හදන චිත්රපටි එකේ අනිත් පැත්ත නේද.
penguinruwan Well-known member Aug 10, 2008 967 267 83 Nov 17, 2012 #63 අපි දන්නවා ලෝක පුජිත කලා කරු විලියම් ශේක්ෂ්පියර් මහත්තය ගැන රෝමියෝ ජුලියට් කිව්වම දන්නවනේ ඉතින් මෙයා තමයි assassination සහ bump වචන දෙක යොදාගෙන මුලින්ම වාර්තා වෙන ආකාරයට ඉදිරිපත් කර තියෙන්නේ, ඉතින් එයාව සිහි වෙන්නත් එක්ක මේකට bump එකක් දාන්න
අපි දන්නවා ලෝක පුජිත කලා කරු විලියම් ශේක්ෂ්පියර් මහත්තය ගැන රෝමියෝ ජුලියට් කිව්වම දන්නවනේ ඉතින් මෙයා තමයි assassination සහ bump වචන දෙක යොදාගෙන මුලින්ම වාර්තා වෙන ආකාරයට ඉදිරිපත් කර තියෙන්නේ, ඉතින් එයාව සිහි වෙන්නත් එක්ක මේකට bump එකක් දාන්න
penguinruwan Well-known member Aug 10, 2008 967 267 83 Nov 17, 2012 #64 ගොඩක් අය දන්නවනේ ලයිටර් එක ගැන...ඉතින් ඕක මුලින්ම මෙලොවට ගෙනාවේ ගිනි පෙට්ටියට කලින් පුදුමයි නේද .. 1816 දී ජර්මන් රසායන විද්යච ජේ.ඩබ්. දොබරෙනියර් ලයිටරය නිපදවල තියෙන්නේ 1826 දී ඉංග්රීසි රසායන විද්යච ජෝන් වෝකර් ගිනි පෙට්ටිය ලෝකෙට හදුන්වල දීල තියෙන්නේ හැබැයි මෙට කලින් ගිනිකුරු තිබ්බ 1805දී කේ.චන්සෙල් හදුන්වල දුන්නු එත් ඒ ගිනිකුරු වලට ගිනි පුලුගුවක් පිටින් දෙන්න ඕන. අතුල්ලලා දැන් පත්තු කරන විදියට ගෙනාවේ ජෝන් වෝකර් Reactions: I'ts My Style
ගොඩක් අය දන්නවනේ ලයිටර් එක ගැන...ඉතින් ඕක මුලින්ම මෙලොවට ගෙනාවේ ගිනි පෙට්ටියට කලින් පුදුමයි නේද .. 1816 දී ජර්මන් රසායන විද්යච ජේ.ඩබ්. දොබරෙනියර් ලයිටරය නිපදවල තියෙන්නේ 1826 දී ඉංග්රීසි රසායන විද්යච ජෝන් වෝකර් ගිනි පෙට්ටිය ලෝකෙට හදුන්වල දීල තියෙන්නේ හැබැයි මෙට කලින් ගිනිකුරු තිබ්බ 1805දී කේ.චන්සෙල් හදුන්වල දුන්නු එත් ඒ ගිනිකුරු වලට ගිනි පුලුගුවක් පිටින් දෙන්න ඕන. අතුල්ලලා දැන් පත්තු කරන විදියට ගෙනාවේ ජෝන් වෝකර්
B_i_n_g_o Well-known member Oct 20, 2012 5,327 2,180 113 Among Web Pages Nov 17, 2012 #65 bump.. patta aaaa....
Malindu Chathuranga Member Jul 4, 2009 457 50 0 https://www.facebook.com/malindu.chathuranga Nov 17, 2012 #66 fattaaaaa
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Nov 17, 2012 #69 පට්ට මචන්.. දිගටම කරගෙන යන්න..
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Nov 18, 2012 #73 මරු බන් ගොඩක් වැදගත් විස්තර ටිකක්
ABACUS Well-known member Oct 18, 2009 7,494 1,381 113 පොත් මල්ල ඇතුලෙ Nov 18, 2012 #75 maxxa machan Rep+
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Nov 18, 2012 #77 ptta maco
penguinruwan Well-known member Aug 10, 2008 967 267 83 Nov 18, 2012 #80 කුචි කවපුවම ඔයාලගෙන් කී දෙනෙක්ට හිනා යනවද? ඔවු සමහර උනහපුලුවෝ ඉන්නවා හිනාවක් මුනේ වත් නැති.. ගොඩක් මිනිස්සු ඔරවන් ඉන්නේ එත් අපිනම් එහෙම නෑ විහිලු වලට හිනා වුනාට කමක් නෑ. ඒක අගට ගුණයි හිතටත් සැහැල්ලුයි. හැබැයි ඉතින් ඇස රතු වෙන විහිලුනම් හොද නෑ එත් මන් කියන්නේ අපි ගැන නෙවි. මීයෝ ගැන ඔවු මීයොත් කිචි කව්වම හිනා වෙනවා ඔන්න බලන්නකෝ එකෙත් හැටි.. ඔබත් මීයෙක්ද? Reactions: jmai007
කුචි කවපුවම ඔයාලගෙන් කී දෙනෙක්ට හිනා යනවද? ඔවු සමහර උනහපුලුවෝ ඉන්නවා හිනාවක් මුනේ වත් නැති.. ගොඩක් මිනිස්සු ඔරවන් ඉන්නේ එත් අපිනම් එහෙම නෑ විහිලු වලට හිනා වුනාට කමක් නෑ. ඒක අගට ගුණයි හිතටත් සැහැල්ලුයි. හැබැයි ඉතින් ඇස රතු වෙන විහිලුනම් හොද නෑ එත් මන් කියන්නේ අපි ගැන නෙවි. මීයෝ ගැන ඔවු මීයොත් කිචි කව්වම හිනා වෙනවා ඔන්න බලන්නකෝ එකෙත් හැටි.. ඔබත් මීයෙක්ද?