ඔබ දන්නවද අංක 1

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මීයෙක්ට ඔටුවෙක්ට වඩා කාලයක් වතුර නැතුව ඉන්න පුළුවන්

    ක්ෂීරපායි සතුන්ගෙන් මීයාගේ මුත්‍රාශය තමයි අපතේ නොයන විදියට සැදිලා තියෙන්නේ, උපරිම දවසට බින්දු දෙකක් වගේ පිට වෙනව,
    මිනිස්සු වතුර ගොඩක් බොනවා කැමෙනුත් වතුර ගන්නවා, අපේ මුත්‍ර පහ කෙරීම විශාල වශයෙන් වෙනවා එත් මේ මීයනම් වතුර ටිකයි බොන්නේ හැබැයි චු කරනවා හොරයි :rofl::rofl::rofl:

    ඔටුවෙක් දවස් 10ක් 15ක් වගේ වතුර නැතුව
    ඉන්නවා
    240px-07._Camel_Profile,_near_Silverton,_NSW,_07.07.2007.jpg


    එත් මේ kangaroo rat අවුරුදු 3-4ක් එක වතුර බිඳුවකින් ඉන්න පුළුවන් ඒ කියන්නේ මීයාගේ ජීවිත කාලෙම


    du_kanrat.jpg
     
    • Like
    Reactions: crazybuddy

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    stomach--z.jpg

    අපේ බන්ඩි ඇතුලේ තියන බිත්තිය සති දෙකකට පාරක් අලුතෙන් බිත්තියක් කපරාරු කරේ නැත්නම් ජීර්ණය වෙලා අපිට බඩක් ඉතුරු වෙන්නේ නැ

    Stomach.JPG
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඉංග්‍රීසි හෝඩියේ "i " අකුරේ උඩින් තියෙන තිතට කියන්නේ "tittle "කියල

    iii.jpg

     
    • Like
    Reactions: DT Dilan

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ෆෙර්රේට් ගැනු සත උණුසුම් උෂ්ණත්වයේදී මැරෙන්න පුළුවන් ලිංගිකව එක නොවුනොත්
    two_ferrets.jpg


    එහෙම වෙන්නේ අයගේ ලිංගික අවයවය උණුසුම් වුනොත් එයාගේ හෝර්මෝන නිපදීවම ඉක්මන් වෙනවා මේ විදියට ලිංගිකව එක වෙනකන් සිදු වෙනවා මෙහෙම වෙලා අසාදනය වෙලා මිය යන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණය aplastic anaemia ලෙස හදුන්වයි
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මැතක් වන තුරු විද්යච්යන් විශ්මයට පත් කරම්න්
    තාරාවෙක් ගේ හඬ දෝංකාරය දෙන්නේ නැලු


    white_duck.jpg



    පසුව වැරදි බව සොයා ගන්න ලදී
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ලෝක ප්‍රකට "Ben Hur," ෆිල්ම් එක ගැන කව්රුත් දන්නවා
    එකේ අශ්ව කරත්ත තරගයකදී කුඩා රතු පට කාර් එකක් ඈතින් අපිට බලන්න පුළුවන්


     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ලෝකයේ දිනකට අලුත උපන් බිලුදු දරුවන් 12දෙනෙක් වැරදි දෙමව්පියන්ට ලබාදෙනවලු

    almost-new-born-baby.jpg
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Donald Duck චිත්‍ර කතා තහනම් කරලා තියෙන්නේ එය කලිසම් ඇදල නැති නිසා

    Donald.jpg



    මන් අසම එක්කෙනා :lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දෙවන ලෝක යුද සමයේ ප්ලස්ටේර් ඔස්කාර් සම්මාන ලබාදුන්නේ ඒ වකවානුවල ලෝහ හිගයක් තිබුන නිසා යුද්දෙන් පස්සේ අපහු ඒවා ලෝහ වලට මාරු කර
    Oscar.jpg

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    චෙස් වලදී ඉත්තෝ ඇදීමේ මුල් අවස්ථා 4, 318,979,564,000 ආකාරයකින් ඇදිය හැක
    250px-ChessSet.jpg
     
    • Like
    Reactions: Anime and DooA