මීයෙක්ට ඔටුවෙක්ට වඩා කාලයක් වතුර නැතුව ඉන්න පුළුවන්
ක්ෂීරපායි සතුන්ගෙන් මීයාගේ මුත්රාශය තමයි අපතේ නොයන විදියට සැදිලා තියෙන්නේ, උපරිම දවසට බින්දු දෙකක් වගේ පිට වෙනව,
මිනිස්සු වතුර ගොඩක් බොනවා කැමෙනුත් වතුර ගන්නවා, අපේ මුත්ර පහ කෙරීම විශාල වශයෙන් වෙනවා එත් මේ මීයනම් වතුර ටිකයි බොන්නේ හැබැයි චු කරනවා හොරයි

ඔටුවෙක් දවස් 10ක් 15ක් වගේ වතුර නැතුව
ඉන්නවා
එත් මේ kangaroo rat අවුරුදු 3-4ක් එක වතුර බිඳුවකින් ඉන්න පුළුවන් ඒ කියන්නේ මීයාගේ ජීවිත කාලෙම