ඔන්න මන් ගොඩක් දේවල් කියල බඩ ගැන නොකිය හිටියොත් වැඩක් නෑ නේ. අද කලේ බඩ ගැනත් හිතන්න එපයි නේද.
දැන් ඕගොල්ලෝ බඩ ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නැ
ඔවු බඩ ගැන හිතන්න මොලේ වෙහෙසන්න එපා, ඔයාල දන්නවා නියුරෝන අපේ මොලේ තියෙන ඒවා, දන්නවද ඒවා අපේ බඩේත් තියෙනවා, ශරීරයේ වෙන කොහෙවත් නැති තරම් බඩේ නියුරෝන පිහිටලා තියෙනවා සමහර සත්තුන්ට මොලෙටත් වඩා බඩේ තියෙනවා...දැන් කල්පනා කරන්න ඔයාල මොන සතෙක්ද කියල,
ඒ කියන්නේ බඩට තනියම හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මොලේට බරක් නොවී බඩ ඒ අවශ්‍ය කාර්යයන් කරගන්න දන්නවා විශේෂයෙන්ම අහර ජීර්ණය වගේ දේවල්.
දැන් තේරෙනවද පමණට වඩා කාපුවම ඔයාලට ගොඩක් නොසන්සුන් වගේ දැනෙන්නේ අයි කියල, ඒ බඩට හිතන්න වෙහෙසෙන නිසා.
දැන් කලේ ඉතින් මොලෙන් හිතනවට වැඩ බඩෙන් හිතන අය නේ වැඩි.