ඔබ දන්නවද අංක 1

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඔන්න මන් ගොඩක් දේවල් කියල බඩ ගැන නොකිය හිටියොත් වැඩක් නෑ නේ. අද කලේ බඩ ගැනත් හිතන්න එපයි නේද.

    stomach-11102502.jpg


    දැන් ඕගොල්ලෝ බඩ ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නැ

    neuron1.jpg

    ඔවු බඩ ගැන හිතන්න මොලේ වෙහෙසන්න එපා, ඔයාල දන්නවා නියුරෝන අපේ මොලේ තියෙන ඒවා, දන්නවද ඒවා අපේ බඩේත් තියෙනවා, ශරීරයේ වෙන කොහෙවත් නැති තරම් බඩේ නියුරෝන පිහිටලා තියෙනවා සමහර සත්තුන්ට මොලෙටත් වඩා බඩේ තියෙනවා...දැන් කල්පනා කරන්න ඔයාල මොන සතෙක්ද කියල,
    Angry+monkey.jpg


    ඒ කියන්නේ බඩට තනියම හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මොලේට බරක් නොවී බඩ ඒ අවශ්‍ය කාර්යයන් කරගන්න දන්නවා විශේෂයෙන්ම අහර ජීර්ණය වගේ දේවල්.
    දැන් තේරෙනවද පමණට වඩා කාපුවම ඔයාලට ගොඩක් නොසන්සුන් වගේ දැනෙන්නේ අයි කියල, ඒ බඩට හිතන්න වෙහෙසෙන නිසා.
    දැන් කලේ ඉතින් මොලෙන් හිතනවට වැඩ බඩෙන් හිතන අය නේ වැඩි.
    flat-stomach-243x300.jpg

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඔයගොල්ලෝ දන්නවා මෙයාව
    istock_000002849083xsmall-300x225.jpg

    මෙයාවත් දන්නවා
    female-human-egg.jpg

    දැන් මේ දෙන්න එකතු වෙනවා
    090709-sperm-egg-02.jpg

    සාර්ථක එක් වීමකදී දරු පලයක් එන්නේ මේ කලලයෙන්,
    images


    බලන්න රවුමට තියෙන කළලය අපේ ඇගේ හැඩෙ ගන්න අබරිලා තද වෙලා එනවා,
    08828.jpg

    දැන් කවුරුත් නොදන්නා දෙයක් තමයි මුලින්ම හැදෙන්නේ මොකක්ද කියල. මුලින්ම හැදෙන්නේ පස්ස පැත්ත
    BABYS-~1.JPG

    අපි පස්ස පැත්ත පස්සට දැම්මට ඉස්සල්ල ලෝකෙට මුණ දෙන්නේ පස්සෙන් :baffled::baffled:
    දැන්වත් පස්සට සලකන්න ඉගෙන ගන්න,:lol:
    මන් කිවේ අනුන්ගේ නෙවි තමන්ගේ පස්ස ගැන
    :frown:
    sexy-butt.jpg
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    boy-and-abacus.jpg

    අපි පොඩි කලේ ඉදලම අපිට මුලින්ම අකුරු උගන්නනවා කතා කරන්න උගන්නනවා, මොකද ඒවා නැතුව ඉස්සරහට යන්න බැරි නිසා මොකුත් වැඩක් කරන්න බැරි නිසා. කතාව වගේම අනිත් වැදගත් දේ තමයි ගණන් කිරීම. ගණන් කරන්නේ නැතුව බෑ නේ. මොනාහරි දෙයක් කරන්න කලින් කිරල මැනලා බලන්න ගණන් ඕනේ වෙනවා.
    අඩුම ගැනේ ඇගිලි ගනින්නවත් දැනගන්න එපැය . කවුරුහරි ඇගිල්ලක් කැපුවොත් අන්ට්‍රියක් වත් දන්න.:lol::lol:
    children%20begin%20learning%20to%20count%20earlier%20than%20thought_6882_1_1___Selected.jpg

    ඉතිහාසයේ ඉදන් ගොඩක් රටවල් විවිද ජාතින් ගණන් කරන්න විවිද විදියට දන්නවා,
    එත් බ්‍රසීලයේ පිරාහ ගෝත්‍රිකයන්ගේ බෂාවේ ඉලක්කම් නැ.. ඉතින් මෙයාලට ගණන් කරන්න විදියක් නැ කොහොම ජීවිතයක් තියෙන්න ඇත්ද.

    main-qimg-daea6b7d1634610cae25d542f38732fd

    අ දැන් ඉතින් ගණන් ෆේල් කියල බ්‍රසීලයට යන්න දගලන්න ඕනේ නැ ටිකක් මහන්සි වෙලා ඉගෙන ගන්න.:frown::frown:
    220px-Ind%C3%ADgenas_da_etnia_Kapirap%C3%A9.JPG

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඉපදුනු දවසේ ඉදන්ම කන්, නහය සහ අනිත් හැම අංගයක්ම කාලයත් එක්ක වැඩෙනවා එත් අපේ ඇස් කවදාවත් වැඩෙන්නේ නෑ......
    rb-woman-eye-brows-1-0809-mdn.jpg


    :)
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Bump
    +5 rep added


    Good one.. :rofl:
    Thanks for sharing..

    patta macho.......:):):) :):):) :):):) :):):) :):):)

    aiyo denda balune, ubata kalin dilalu

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa +8

    patta Rep +7


    patta machn rep +

    thx All Rep dunna......
    Anik ayata Paya 24n hode :cool:
     
    • Like
    Reactions: wisal

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    පට්ට බන් +

    අඩෝ උබ නේද මෑත කාලයේ අන්දොලත්මක යුග පුරුෂය:lol::lol:...
    තැන්ක්ස් රෙප් වලට... තැන්ක්ස් මගේ ත්‍රෙඩ් එකට සම්බන්ද උනාට :):)


    දැන් මයේ අතේ රෙප් නැත අවම සලකන්නම්
     
    Last edited:
    • Like
    Reactions: hiran_79

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ උබ නේද මෑත කාලයේ අන්දොලත්මක යුග පුරුෂය:lol::lol:...
    තැන්ක්ස් රෙප් වලට... තැන්ක්ස් මගේ ත්‍රෙඩ් එකට සම්බන්ද උනාට :):)


    දැන් මයේ අතේ රෙප් නැත අවම සලකන්නම්

    මොනාද යකොව් කියවන්නෙ :growl::growl::growl::growl:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ගොඩක් ක්ෂීරපායි සතුන්ට ඉරි පිහිටලා තියෙනවා දැකල තියෙනවා නේද.
    බලලුන්ගෙන් නම් හොදට ඒවා පේනවා.
    cute_cat_cute_1-s357x422-47520.jpg

    ඉරි හරි එක එක රටාවට පාට වෙලා තියෙන්නේ .. සීබ්‍රා ගේ සිග් සැග් තියෙන්නේ..
    220px-Zebra_portrait.jpg


    මේකට හේතුව ජාන හමේ සයිල ගත්තම එකකට එකක් වෙනස් ජාන පිහිටද්දී විවිදාකාර රටාවන් මැවෙනවා.
    image_body004.jpg

    දන්නවද මිනිසුන්ගේත් වෙනසක් නැ... වෙනසකට තියන්නේ අපේ රටාවන් පෙන්නේ නැති එකයි.
    හැබැයි Blaschko’s Lines ලෙස හදුන්වන ඒවා අපේ එක සයිල වර්ගයකට අසාදන වීමක් වුවහොත් එහෙම නැත්තන් mucosa අසාදනය වුවහොත් අපේ පිහිටලා තියෙන ඉරි බලාගන්න පුළුවන් මේ බලන්න අපිත් සීබ්‍රා කෙනෙක් බලන් ගියාම.

    i-83fe4ec386564e5ca9bd0caf2fa69dc9-blas_back.jpeg