ඔබ නොදත් AB de Villiers ගේ කතාව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔබ නොදත් AB de Villiers ගේ කතාව

    ලෝකේ එක් එක් අංශ වලට අති දක්ෂ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මොහු වගේ හැමදේටම දක්ෂ පුද්ගලයෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ. මොහුගේ වාර්තා ටික ටිකක් බලන්න...

    දකුණු අප්‍රිකානු පාසල් පිහිනුම් වාර්තා 6ක් අදටත් මොහු සතුයි.
    මොහු අවුරුදු 19න් පහල ජාතික බැඩ්මින්ටන් සූරයා වී තිබෙනවා.
    ඉගෙනීමට අති දක්ෂයෙක්.
    මොහු ජාතික හොකී සහ පාපන්දු කණ්ඩායම් වලට shortlist වෙලා තිබෙනවා.
    මොහු ගෝල්ෆ් ක්‍රීඩාවට අතිදක්ෂයෙක් වගේම දකුණු අප්‍රිකානු කනිෂ්ට රගර් කණ්ඩායමට නායකත්වය දී තිබෙනවා.
    එමෙන්ම දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම පුරවැසියා ලෙස සැලකෙන නෙල්සන් මැන්ඩෙලා මහතාගෙන් මොහු පදක්කම් ලබා තිබෙනවා.
    ගීත ගායනා කිරීමේ හැකියාවද ඇති අති දක්ෂයෙක්.
    ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් බේරාගැනීමටද, පරාජය වෙන්න යන තරගයක් කණපිට හරවන්නනද, කවදාවත් බිදහෙලන්න බෑ කියලා හිතන වාර්තා බිදහෙලන්නටද හැකියාව තිබෙනවා...
    මොහු අන් කිසිවෙක් නෙමේ, අපේ රටේ නොවුවත් අපි හැමෝම අපේ රටේ ක්‍රීඩකයෙක්ට මෙන් ආදරේ කරන AB DE VILLIERS.

    මේ හැමදේටම වඩා මිනිසුන් මොහුට ආදරේ එක විශේෂ හේතුවක් නිසා, දක්ෂතා නැතිවත් තමන් තරම් දක්ෂයෙක් මේ ලෝකේ නෑ කියලා හිතන මිනිස්සු අතරේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සහ වේගවත්ම ශතක වාර්තාව එක ඉනිමක බිදහෙලු මොහු ඉතාමත් නිහතමානිව එය සැමරුවා. තරගයෙන් අනතුරුව ටුවිටර් එකට පැමිණ තමන්ගේ ඉනිම ගැන වචනයක් කතා නොකර ඩී විලියර්ස් පැවසුවේ තමන්ට සහය දුන් සියලු දෙනාට ස්තුති වේවා කියා පමණයි.
    වචනයෙන් විස්තර කරන්න බැරි සැබෑ දක්ෂයෙක්...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුපිරි නැද්ද බං ඌ ෆෝම් උනොත් කැත ගැහිලි ගහන්නේ​
     

    thanujaka

    Well-known member
  • මම එහෙම ඔහොම මැච් එකක් බෝල් කරලා ඕක මට ඔහොම නෙලුවනන් මම එවෙලේම පිට්ටනියෙන් එලියට දුවල බස් එකක එල්ලෙනවා ආයේ ජීවිතයට පිට්ටනියක් දිහා බලන්නේවත් නෑ යකෝ.. ඌ ඉස්සරහට ඉස්සරහට ඇවිදන් ඇවිත් ගහන හැටි බලපන්කො...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි මචන් අපේ සංගා.
    Badminton wala school record1k tynwa.
    ඉගෙන ගත්ත හොදට.
    colombo law faculty awa.
    දක්ෂ නිටිවේදියෙක්.
    ඉතා දක්ෂ කථිකයෙක්.

    multi talented neda ape sangath...:yes::yes::yes::yes::yes: