ඔබ පාවිච්චි කරන vape එක chinese factory එකේදී කෙනෙක් උරල බලලා test කරන බව ඔබ දන්නවාද? මෙච්චර කල් හිතුවේ machine එකකින් quality testing කරනවා කියලද. 😂 මේ video එක 5:56 timestamp එකේ ඉඳන් බලන්න. ගුඩ් luck boys!!! Happy vaping!!!