femous උන කියල වැඩක් නෑ ගොනෝ. femous අය උගන්නපු පන්ති වලින් results තිබ්බද
තප්පුලන ස්ටයිල් එකෙන් පේන්නේ ගොනා තමුන් බව. මිනිහගේ ඉගැන්විල්ලයි සයිටම් මාකට් කිරිල්ලයි දෙකක්.
මේ රටේ 90% කටත් වඩා එවුන් කැම්පස් ගිහිල්ලා තියෙන්නේ හැම subject එකේම famous mass classes වලට ගිය උන් තමයි ගොනෝ. නැතුව ගෙදරට ගෙන්නලා මාසෙකට 8,000 - 10,000 ක් ගෙවලා උගන්වන individual classes වලින් නෙවේ.

ලංකාවේ කැම්පස් ගිය 90% කටත් වඩා මිනිස්සුන්ගේ පවුල්වලට වත්කමක් නෑ මාසෙකට රුපියල් 25,000 ක් ළමයාගේ ටියුෂන් වලට වියදම් කරන්න තරම්.
කොහෙද ඉතින් ලංකාවේ A/L කල එවුන්ට නං ඕවා අමුතුවෙන් කියන්න දේවල් නෙවේ. O/L වලින් නතර වෙච්චි උනුයි, ගෙවල් ඇතුලේ ඉඳන් ඉගන ගත්ත උනුයි, පිට රටවල ඉගන ගත්ත උනුයි එක නොදන්නවා ඇති.
saitm මාකට් කරන එක කේසිරි ගේ pvt පන්තිය නිසා එකට මොකුත් කියන්ඩ බෑ. මට පුකේ අමාරුවකුත් නෑ. නිකන් උන විකාරෙන් කියවන්ඩ එපා ඕකා උබලගේ නෑදෑයෙක් උනත් හිතවතෙක් උනත් මන්දන්නේනෑ කියන්ඩ තියෙන්නේ ඔය ටික තමා. නැත්නම් උබත් ඕකට ගිහින් කෙලෝ ගත්තු එකෙක් නේද..
කියන ඒවායින් නං ඒක හරියටම කියන්න අමාරුයි!
කෙසිරිගේ පන්ති ගිහින් නැතුව post කරන්නේ නෑ. සුරඟන කතා වගේ chema උගන්න්නනවා හරි ෂෝක් වගේ හිතෙනවා. ඒ උනත් ඒ ලෙවල් හොදට ගොඩ දාන්ඩ උගන්නන විරල සර් කෙනෙක් saitm යන්ඩ leaflet බෙදන එක කොඉතරම් දුරට හරිද කියන එක උගෙන්ම තමා අහන්ඩ ඕනේ. ඕක 4 පාරක් ද කොහෙද ඒ ලෙවල් ලියල තියේලු හරියටම නම් දන්නේනෑ.
ඕක තමයි කලින් කිවුවේ නොගිය තැන්වල නොදන්නා එවුවා දන්නවා වගේ ගෙබර ගහන්න එපා කියලා.
මිනිහා ගේ සයිටම් මාර්කට් කිරිල්ල මිනිහා ට කිසි සෙත් ගැලපෙන හෝ කලයුතු වැඩක් නෙවේ. හැබැයි මිනිහගේ ඉගැන්විල්ලයි එකයි අතෙරේ කිසි සම්බන්දයක් නෑ මොකද අපි යන කාලේ හැමදාම කිවුවේ කඩේ ක වැඩට ගියත් කමක් නෑ මොනවා හරි කරන්න කැම්පස් ගිහින් ඩිග්රි එකක් අරන් ඉන්න කියලා. ඒ කාලේ සයිටම් තිබ්බේ නෑ.