ඔබ සතු වී නම් ....

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ඔබ සතු වී නම් ....

    විවර කළෙමි මම
    හදේ දොරගුළු
    ඔබට රිසි සේ
    ඉගිල යනු ඉඩ දී ...


    විවර දොරගුළු
    දැක දැකම ඔබ
    සිතම නතු කර
    මා සිත තුලම සැඟවේ ...


    සිත පෙළා සෙව්වෙමි
    අන් හදක් වෙනුවෙන්
    ඉඩක් වේ දැ'යි
    හිත් කොනක හෝ ඉතිරි ...


    අරුමයකි
    මා හද ගැබේ
    අද මට ද ඉඩ නැත
    අංශුවක් තරමින් ...


    මා සිතම ඔබ සතු වී ........
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ලස්සනයි.
    තව ලියමු.
    අපි ඉන්නවා කියවන්න. :)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    11.gif
    11.gif
    11.gif
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හැමදාමත් ලස්සණ කවි ලියන tear අක්කියාගෙන් තවත් ලස්සණ නිර්මාණයක්.
    දිගටම ලියන්න