ඔබ සතු වී නම් ....

barbi dall

Member
Feb 11, 2013
6
2
0
බෝගම්බර වැව ළඟ
වලාකුළු බැම්ම උඩ
අනෙක් ඉවුරේ රඟදෙන
හංස පන්තියෙ සිරිය විඳ විඳ...

හුදකලාවේ නලියන
මඳ පවන හා සමඟින
ගයන්නෙමි මම ගීතය
සිහිකොට ඔබේ දෙනයන.....

එති යැයි මඟ බලාගෙන
සිටියෙමි මවෙත දවසක
අවසන නිමා කෙරුවෙමි
ඔබ සහ ඔබේ සිහිනය...
 
  • Like
Reactions: Gasa84

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    බෝගම්බර වැව ළඟ
    වලාකුළු බැම්ම උඩ
    අනෙක් ඉවුරේ රඟදෙන
    හංස පන්තියෙ සිරිය විඳ විඳ...

    හුදකලාවේ නලියන
    මඳ පවන හා සමඟින
    ගයන්නෙමි මම ගීතය
    සිහිකොට ඔබේ දෙනයන.....

    එති යැයි මඟ බලාගෙන
    සිටියෙමි මවෙත දවසක
    අවසන නිමා කෙරුවෙමි
    ඔබ සහ ඔබේ සිහිනය...
    hmmm... harima lassanai..