ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me tread eken penawa wahallu nam wenas wenne ne ratata hena gahuwath unge wahalkama lokui kiyana eka tama. me wage welawakawat mun weradi deta waradi kiyanna kondak ne ekko un okkoma mandabudhakayi :(

    ඉතින් ඔයා වහල්ලු ඉන්න තෙර්ඩ් වලට එන්නෙ ඇයි නෑවිත් උන්න නම් ඉවරනෙ ඔච්චර විදවන්ඩ දෙයක් නැනෙ..ඔයා ෆුල් ස්වාදීන ඩයල් එකනෙ මොන හුත්තට රිoගල දොඩෝනවද ඒ මදිවට නිදිමරාගෙන අනේ පව් අප්පා ඇයි ඔච්චරම වද විදින්නෙ..:lol::lol::lol::lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මේවට දිවි හිමියෙන් කැපවෙන සියලු දොස්තරලා, හෙදියෝ, සොල්දාදුවෝ ඇතුළු සියලු දෙනාට මගේ හදපිරි ස්තුතිය හිමි වෙනවා.

    නමුත් හොඳට තිබ්බ රට, airport වහලා හෝ මගින් බාර ගැනීම සිමා කරලා ලංකාවටම හොදින් දැනෙන පරිදි ලොකුවට දැනුවත් කරලා මේ නීති මිට කලින් යොදල ඉතාම ලේසියෙන් වලක්වගන්න තිබ්බ අවස්ථාව මග ඇරලා, අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහපු, නියපොත්තෙන් කඩන්න තිබ්බ පැලේ පොරවෙන් කොටලා නෙවේ chain saw එකෙන් කපන්න වෙන තත්වයට පත් කරපු ආණ්ඩුවට කියන්න ඕන මොකද්ද කියලා මට හිතාගන්න බෑ! ලෙඩ හැදිච්ච පර බල්ලෝ රටට වද්දා ගෙන දැන් එනවා මෙතන සැමනුයි පරිප්පුයි දෙන්න.

    අනිත් එක තමයි පුරවැසියෝ විදිහට ඉන්න නුගත් ගොබ්බයො රැල. උන්ට ගෙදර ඉන්න නිවාඩු දුන්නම සංචාරේ යන පාර්ටි දාන ගොබ්බ පකයෝ.
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    sketch-1584511727143.png

    great
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    සමස්තයක් විදිහට ගත්තහම ‌හ‌ොදයි...‌ග‌ොන් වැඩ නැතුවම න‌ෙ‌ම‌ෙයි.... ආමි එක ‌ස‌ෙට් කරගෙන, ‌ඩ‌ොකාලත් එක්ක ගහන ‌ග‌ේම පට්ට..
    Airport මීට කලින්මව වහල දැන් කරන ‌‌ද‌ේවල් තව ටිකක් කලින් කරානම ලංකාව සෑහෙන්න strong තැනක ඉන්නව ‌ම‌ේ ‌‌ව‌ෙලාවෙ..

    මොනද‌ේ කලත් මිනිස්සු ‌ගොන් පාට් දානව නම් විනාසයි...

    රනිල්-මයිර්‍ත්‍ර හිටියනම් ‌මා‌ෙන හුුුුුුුුයන්නක් කරයිද කියල හිතාගන්න බෑ... සමහරවිට මැරිච්ච පවුල් වලට ලක්ෂෙ ගානෙ ද‌ෙනව කියලා media briefing තියනව ‌වනේනත් පුලුවන්....
     
    Last edited:

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    පොඩ්ඩක් අන්ඩකචල් (චන්දේ නාමයෝජනා වලට ප්‍රමුඛස්ථානය දීම) තත්වයක් තියනවා උනාට අපිට පුළුවන් මට්ටමින් නිරෝධායනය කරනවා. හැබැයි මිනිස්සු අවන්ක වෙනවයි, සහයෝගය දෙනවයි තාම අඩුයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොඩ්ඩක් අන්ඩකචල් (චන්දේ නාමයෝජනා වලට ප්‍රමුඛස්ථානය දීම) තත්වයක් තියනවා උනාට අපිට පුළුවන් මට්ටමින් නිරෝධායනය කරනවා. හැබැයි මිනිස්සු අවන්ක වෙනවයි, සහයෝගය දෙනවයි තාම අඩුයි.

    Highly disappointed about this.
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ඔන්න බලපන්කො කොරෝනා නිසා මුන් ටික දැනට නිකං ඉදී. උන්ගේ ඔළුවල තියෙන්නේ කොහොමද පාර්ලිමේන්තුවට යන්නේ කියල. අපිත් උන් ටික හිනා වෙලා ආපුවම ගිහින් කතිරේ ගහනවා. අද මේ තත්වයේ නොහිටින්න උන් පාර්ලිමේන්තුවට ගිහින් රජ සැප ගන්නවා. ඔක්කොම බලන්නේ උන්ගේ වාසිය ගැන විතරයි. වැඩක් නෑ මේවා කතාකරලා. හැමදාමත් කලේ දැනුත් කරන්නේ අනුන්ට කඩේ යන එක. අර චීනෙන් ආපු ගෑනි ලංකාවට ඇවිත් යනකන් ඒකිව මාකට් කළා. දැන් කොරෝනා නිසා සබන් මාකට් කරනවා. ඉස්සරහට මොන මොනා මාකට් වෙයිද දන්නේ නෑ. ශ්‍රී ලාංකික සමාජයක් විදියට අපි එකා වගේ වැඩ කරලා පුරුද්දක් නැති හින්ද අපේ උන් අපිත් එක්කම නයි වෛර බැදගන්නවා. ඒක එදත් වෙනවා. අදත් වෙන්නේ ඒක. ඕක හැදෙන්න ඕන තමන්ගේම ආකල්ප වෙනස් කරනවා කියන හැගීමෙන්. කොච්චර කිව්වත් ඔච්චර තමයි. පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ.​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ
    ඔව් බන් ඒ උනාට අපේ රටේ රිලවූන්ට මීට වැඩ නීති දාලා පාලනය කරන්ඩ,
    මුන්ට මේ වගේ වෙල් වෙලාවකවත් ගෙදරට වෙලා ඉන්ඩ බැනේ,
    රටේ ආර්ථිකය ගැන හිතන්ඩ ඕන තමා හැබැයි මේක තව උඩු දිව්වොත් පාලනය කරගන්ඩ බැරි වෙනවා
    හොදම දේ තමා සති දෙක තුනක් ඇදිරි නීතිය දාලා පැනපු උන් අල්ලලා වෙන් කරන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපේ බුද්ධි අංශෙ හොඳයි. ඒත් මේ වගේ ලෙඩක ව්‍යාප්තිය 100% බුද්ධි අංශයට කවර් කරන්න බෑ.

    මේ කතාවෙදි නම් බුද්ධි අංශ හෑල්ලු කිරීමක් කරලා තියෙන්නෙ. බුද්ධි අංශවලින් මීට වඩා ලොකු දේවල් කරන්නෙ. මේකට බුද්ධි අංශ අවශ්‍ය නෑ. ඒ ප්‍රංශකරයා මගේ දූව බේරගන්න, රත්ගම අහවල් හොටෙල් එකේ කිව්වත් හොයන් යන්න පුළුවන්. එහෙම නොකිව්වත් එයාපෝර්ට් එකේ කැම් වලින් බලලා ආපු අනිත් කෙනාව හොයාගන්න පුළුවන්.

    හිතපන්කො ඒ ප්‍රංශකාරයා කෑම කඩේකට ගිහින් කෑම කෑවා කියලා. ඒ කඩේට ආපු ගිය හැමෝටම රිස්ක් එකක් තියෙනවා. නිකමට හිතමු ත්‍රීවීල් එහෙක ගියා කියලා. ඒ ත්‍රීවීල් එකේ ගිය අනිත් අයටත් රිස්ක් එකක් තියෙනවා. ඒ ත්‍රීවිල් ඩ්‍රයිවර් පිරිච්ච බස් එකක ගියා කියමුකො. ඒ බස් එකේ අයටත් රිස්ක් එකක් තියෙනවා. අපිට මේ චේන් එකේ අල්ලන්න පුළුවන් වෙන්නෙ පළවෙනි දෙවෙනි වගේ පුරුක් කීපයක් විතරයි.

    අර ලේසි වැඩේ පෙන්නලා, අපේ බුද්ධි අංශ වලින් ඇහැට පේන්නෙ නැති වෛරස් එකක් ට්‍රේස් කරන්න පුළුවන් කියලා බොරුවට රැවටෙන්න එපා. බුද්ධි අංශ වලින් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. මේක සුළුවට හිතන්න එපා.

    විශ්වාසය හොඳයි ඒත් ගේ ඇතුලට වෙලා හිටපන්. ඒකයි ආරක්ශාවීමේ එකම ක්‍රමය.

    ඔව් ඔව් දේශද්‍රෝහියෙක් කොටියෙක් හම්බයෙක් වගේ දේවල් අහගන්න බව දැනදැනම තමයි මේක දැම්මෙ.
     
    මේ තියෙනෙන් කුහකකම , බුද්ධි අශයට හොද කියද්දි රිදෙනව, රිදිල්ල සමනය කර ගන්ඩ දැක්ක වගේ බොරු කියනව...රජයේ වගකියයුතු නිළධාරින්ට අපහාස කරල මොනාද උබලට ලැබෙන්නෙ?????????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :):) ඔන්න ඔය වගේ පවපු රාජකාරිය අකුරටම ඉටු කරන නිළධාරීන් රටට සම්පතක්..මෙහෙම අවක කාර්යක්ශම නිළදාරින්ව තමයි පසුගිය ගු ඇන් පි පාන්ඩුව හිරේ දැම්මෙ...අද තේරෙනව නේද වට්නාකම..අපේ චන්දෙට වටිනාකමක් එකතු කරාල....
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කලින් ආණ්ඩුවට වඩා නම් හොඳයි...ඒකේ කතා දෙකක් නෑ...සමහර තීරණ ඉක්මන් කරා නම් හොඳයි කියල හිතෙනවා...හැබැයි ඔක්කොටම වඩා අපේ උන් හැසිරුණු විදිය අන්තිමයි...ඒක නිසා ලෙඩේ හතර වටේ ගිහින් ඉවරත් ඇති දැන්...ඒක තමයි කනගාටුව...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔන්න බලපන්කො කොරෝනා නිසා මුන් ටික දැනට නිකං ඉදී. උන්ගේ ඔළුවල තියෙන්නේ කොහොමද පාර්ලිමේන්තුවට යන්නේ කියල. අපිත් උන් ටික හිනා වෙලා ආපුවම ගිහින් කතිරේ ගහනවා. අද මේ තත්වයේ නොහිටින්න උන් පාර්ලිමේන්තුවට ගිහින් රජ සැප ගන්නවා. ඔක්කොම බලන්නේ උන්ගේ වාසිය ගැන විතරයි. වැඩක් නෑ මේවා කතාකරලා. හැමදාමත් කලේ දැනුත් කරන්නේ අනුන්ට කඩේ යන එක. අර චීනෙන් ආපු ගෑනි ලංකාවට ඇවිත් යනකන් ඒකිව මාකට් කළා. දැන් කොරෝනා නිසා සබන් මාකට් කරනවා. ඉස්සරහට මොන මොනා මාකට් වෙයිද දන්නේ නෑ. ශ්‍රී ලාංකික සමාජයක් විදියට අපි එකා වගේ වැඩ කරලා පුරුද්දක් නැති හින්ද අපේ උන් අපිත් එක්කම නයි වෛර බැදගන්නවා. ඒක එදත් වෙනවා. අදත් වෙන්නේ ඒක. ඕක හැදෙන්න ඕන තමන්ගේම ආකල්ප වෙනස් කරනවා කියන හැගීමෙන්. කොච්චර කිව්වත් ඔච්චර තමයි. පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ.​

    :yes::yes::yes: