ඔබ හරිම වාසනාවන්තයෙක්(මේක අනිවා කියවන්න)
මේ වාක්ය 5 මචං අනිවා කියව පල්ලා මං මේ කියන්නේ බොරුද බපන්කෝ..
1)මේ මොහොතේ ඔබේ ශීතකරනයේ අහාර තිබේනම්,ඔබ නිර්වස්ත්රව නොසිටීනම්,හිසට සෙවනක් සහ නිදන්නට
ඇඳක් තිබේ නම් මෙලොව වෙසෙන ජනගහනයෙන් 75% ට වඩා ඔබ පොහොසත්ය.

2)ඔබටම කිය බැංකු ගිණුමක් තිබේනම්,ඔබේ පසුම්බියේ සැලකිය යුතු මුදලක් තිබේ නම් ඔබත්, මෙලොව වෙසෙන 8% වූ ධනවතුන්ගෙන් කෙනෙක්.

3)අද උදෑසන රෝගියෙකුට වඩා සෞඛ්යය සම්පන්න මිනිසෙකු ලෙස ඔබ අවදි වුවා නම් මේ සතියේ රෝගී බවින් තම
ජීවිතය අහිමි වන මිලියනයට වඩ ඔබ වාසනාවන්තයෙකි.

4)ඔබ කිසිම දිනෙක සටන් බිමක යුධ නොවැදුන්නා නම්,වදහිංසා වලට මුහුන නොපෑ වේ නම් ,සාගින්නේ
නොපෙලුනේ නම් මෙලොව වෙසෙන මිලියන 500ට වඩා ඔබ වාසනාවන්තයෙක්.

5)එලකිරියේ සිටිනා බොලාට මෙම වාක්ය කිහිපය කිවන්නට ඔබට හැකි වූවානම් බිලියන ගණනක් වූ මෙය කියවීමට
නොහැකි පිරිසට වඩා ඔබ වාසනාවන්තයෙක්.

කියවලා නිකම්ම යන්න එපා නොදැක්කා වගේ එහෙම හරි නෑ නේ,
රෙප් බම්ප් කමෙන්ට් දාලා යන්න.එහෙම උනොත්,,,,,
මම වාසනාවන්තයෙක්...

රෙප් බම්ප් කමෙන්ට් දාලා යන්න.එහෙම උනොත්,,,,, මම වාසනාවන්තයෙක්...